අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති ඉල්ලා අස් නොවී ජාතිය අමතයි… අද කැබිනට් එකේ නැති බැසිල්ට නාමල්ට ප්‍රමාද වී ඇමතිකම්!

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
mahinda-rajapaksa
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ බහුතරයකගේ ඉල්ලීමට කන් දෙමින් තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට තීන්දු කළ  මහින්ද රාජපක්ෂ අද (11)  රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

සමගි ජනබලවේගය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය යෝජනාවට සාර්ථකව මුහුණ දීමට නම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය යුතුවම ඇතැයි පසුගිය දා ඉල්ලා අස් වූ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.

පසුගිය දා ස්වාධීන වූ වැඩි දෙනෙක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් ආණ්ඩුව ආර්ක්ෂා කරදීමට කටයුතු කරන බවට එකඟ වී ඇතැයි ද හිටපු ඇමතිවරයා කීවේය.

රාජපක්ෂ පවුලට ආණ්ඩුව අභ්‍යන්තරයේ පවා විරුද්ධත්වයක් පැවතුනත් මහින්ද රාජපක්ෂට එවැනි කිසිදු අයෙක් විරෝධය පල නොකරන බව කී ඔහු විශ්වාසභංගය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ බව රටට වඩාත් හොඳින් බලා ගත හැකි වනු ඇති බව සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර තමන් ඇතුළු ඇමති මණ්ඩලය දිවුරුම් දනෙ බව කී ඔහු නාමල් හා බැසිල් ඊට ඇතුළතු කර නොගන්නා බවට විශ්වාසය පල කළේය.

නාමල්  රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ජනතාව තුළ දැඩි විරෝධයක් මතුව තිබෙන නිසා ඔවුනට තනතුරු ලබා දීම ප්‍රමාද වනු ඇති බව කී ඇමතිවරයා අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට පෙර කැබිනට් ඇමතිවරුන් සිටියත්  බොහෝ විට ඔවුන් ඉල්ලා අස්වීමට පෙර දැරූ ඇමති ධුර හිමි නොවනු ඇති බව අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඥානක්කා ලවා හරි මේ ආණ්ඩුවට කියලා දෙන්න… මේ ඒ හැට නව ලක්ෂයම තමයි!

Next Post

මහත්තයෝ මේ අහන්න – ඔයාට බෑ ගෙදර යන්න… ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල බිමේ “බිඳුණු පුටුව“ පාමුලින් නැගුණු හඬ….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.