සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒකත් ඉවරයි… ජනපති සහ මෛත්‍රීලා අතර සාකච්ඡා තීරණක් හෝ යලි හමුවන දිනයක් නැතිව කල් යයි!

උද්ඝෝෂක තරුණයින්ට ගොල්ෆේස් එකේ පදිංචි වෙන්න සිදුවන ලකුණු!

by editor
අප්‍රේල් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ අතර ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් අද  (10) ජනාධිපති මන්දිරයේ පැවැත්වූ සාකච්ඡා කිසිම විසඳුමකින් තොරව අවසන් වී ඇත.

දින දෙකකට පෙර සිය යෝජනාවලිය භාර දී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කර 19 වැනි ව්‍යවස්ථාව බලගැන්වීමෙන් අනතුරුව පිහිටුවන  අන්තර්වාර පාලනයක්  සම්බන්ධව බලාපොරොත්තු සහගත සාකච්ඡාවකට ගිය ශ්‍රී.ල.නි.ප.ය,  විමල් ගම්මන්පිල කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායමට ජනාධිපතිවරයා ලබා දී ඇත්තේ පසුව සාකච්ඡා කරමු යන පණිවිඩය බවය.

සාකච්ඡා සැලසුමක් තිබුණා නම් මෙම යෝජනාවලිය ගැන පූර්ව අධ්‍යයනයක් කිරීමේ අවකාශය ජනාධිපතිවරයා වෙත තිබුණු නමුත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව   අන්තර්වාර පාලනයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායමට වෙනත් දිනයක් ලබා දෙන බවය.

එහෙත් ඒ දිනය සහ වෙලාව පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රකාශ කර නැත.

කෙටි වෙලාවක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව එළියට පැමිණි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේ අන්තර්වාර පාලනයක් සම්බන්ධව කිසිවක් කතා නොකළ බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නමුත් සිදුවී ඇත්තේ ඒ සම්බන්ධව ජනාධිපතිවරයා ඉතා අල්ප අවධානයකින් යුතුව හැසිරීමයැයි වාර්තා වේ.

මේ අතර රජය හෙට කැබිනට් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට සැරසෙමින් ඇති බවට තොරතුරු අනාවරණය වේ.  දූෂිත සහ දැඩිව ජනතා අප්‍රසාදයට ලක් වූ පොහොට්ටු සාමාජිකයන් මෙම ඇමති මණ්ඩලයට නම් කළහොත් පොහොට්ටුවේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීන වීමේ තීන්දුවක සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිසතානයේ පොලිස් මුරපළකට බෝම්බ ප්‍රහාරයක් 

Next Post

ඥානක්කා ලවා හරි මේ ආණ්ඩුවට කියලා දෙන්න… මේ ඒ හැට නව ලක්ෂයම තමයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.