අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ ණය බර අහස උසට නගී

by Lankasara News
අගෝස්තු 8, 2023 - Updated on අගෝස්තු 9, 2023
in පුවත්
china economy
Share on FacebookShare on Twitter

චීනයේ කුටුම්භයන් හී ණය බර සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් රැකියා වෙළෙඳ පොලේ සහ රැකියා සුරක්ෂිත භාවායේ පවතින අවිනිශ්චිත බවත් එරට ආර්ථිකයේ වර්ධනය මන්දගාමී කිරීම හේතු වී ඇති බවට වාර්තා වේ.

පවතින මෙම තත්ත්වය හමුවේ පාර්භෝගිකයින් හට සත්‍ය වශයෙන්ම වැය කළහැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මේවන විට යම් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටද විශේසඥයින් පේනවා දෙයි. ඒ අනුව පාරිභෝගිකයින්ගේ ක්‍රය ශක්තිය පහළ යාමට ඔවුන්ගේ ආදයම් වැඩිවිම මන්දගාමි වීමද විශාල ලෙස බලපා ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් චීන ජනතාව විසින් නිවාස ණය ගෙවීම්, දෛනික අත්‍යාවශ්‍ය සේවා සඳහා ගෙවීම් සඳහාත් ඔවුන්ගේම අවිනිශ්චිත අනාගතය සඳහා ඉතිරි කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බවටද පෙන්නුම් කරන බව විශ්ලේෂකයින් සඳහන් කරයි.

චීනයේ මූල්‍ය හා සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනය (NIFD) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, එරට කුටුම්භ ණය ප්‍රමාණය දෙවන කාර්තුවේදී ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 63.5 දක්වා ඉහළ නැත තිබූ අතර එය පසුගිය වසර අවසානයේ දී සියයට 61.9 සිට ඉහළ ගොස් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව මෙම තත්ත්වය මූල්‍ය අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමේ එක් ලක්ෂ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලින් භාවිතා කරන ලද සියයට 65 රතු රේඛාවට සමීප වෙමින් පවතී.

චීනයේ කුටුම්භ ණය ප්‍රධාන වශයෙන්ම සකස් වී ඇත්තේ නිවාස ණයෙන් වන අතර එය ජූනි මස අවසන් වන විට යුවාන් ට්‍රිලියන 38.6 (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.38) දක්වා ළඟා විය. පාරිභෝගික භාණ්ඩ ණය, ක්‍රෙඩිට් කාඩ් ණය, පුද්ගලික ණය ගැනීම් සහ ව්‍යාපාර මෙහෙයුම් සඳහා අරමුදල් භාවිතා කරන ණයද මීට අමතරව ඉහළ අගයක් ගෙන තිබේ.

Share69Tweet43
Previous Post

මිනීමරු ලීසිං කරුවන්ගෙන් තමන් ආරක්ෂා කරන ලෙස බල කරන්න මහබැංකු ඉදිරියට පැමිණි 10ක් අත්අඩංගුවට…

Next Post

වෛරය වපුරන්න එපා… බණ්ඩාරදූව එල්ටීටීඊ සමූහ ඝාතනයේ 33 වැනි වර්ෂ පූර්ණයේදී ගම්වැසියන්ගෙන් දේශපාලයින්ට ඉල්ලීමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.