සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනීමරු ලීසිං කරුවන්ගෙන් තමන් ආරක්ෂා කරන ලෙස බල කරන්න මහබැංකු ඉදිරියට පැමිණි 10ක් අත්අඩංගුවට…

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති, ලේකම් සහ ලීසිංකරුවන් අතින් ඝාතනය නුවර වූ තරුණයාගේ පියාත් ඒ අතර...

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද පෙරවරුවේ  බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට   පෙරවරුවේ ඇතුළු වූ බවට චෝදනා කරමින්  ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු  සාමාජිකයින් 10ක් අත් අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය කටයුතු කළේය.

අත් අඩංගුවට ගත් පිරිස අතර  මිනීමරු සීසර්ලා විසින් පසුගිය වසරේ ජූනි මස 06 වැනිදා නුවර දී  පහර දී ඝාතනය කළ  ජාලිය නැමැති තරුණයාගේ පියාත් සිටින බව ද,  තමන්ට  පහර දීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය  පොලිසිය වෙත රැගෙන යන බව ද එම  අවස්ථාවේ දී  එම සංගමයේ  සභාපති අසංක රුවන් පොතුපිටිය සජීවි වීඩියෝවක් මගින් ප්‍රකාශ කළේය..

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙක් වූයේය.

තැන්පත් කරුවාගේ පොලී අනුපාතය සියයට 8ක් වී තිබිය දී ලීසිං පොලීය සියයට 28ක් බවත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් නැත්තටම නැති කළ මෙම පොලී අනුපාතය අඩු කර පනත් සංශෝධනය කරන ලෙසත්, අනීතිකව වාහන පැහැර ගැනීම නැවැත්වීමට කටයුතු කරන ලෙස මෙන්ම මිනීමරු ලීසිං සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙම විරෝධතා කරුවෝ ඉල්ලා සිටියහ.

ඔවුන් පැවසුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීම්වලට කිසිම ප්‍රතිචාරයක් මහබැංකුව  පාර්ශවයෙන් නොලැබීම හේතුවෙන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලීසිං සමාගම් සමග එක් වී පොලිසි නීතිය සහ බලය අවභාවිතා කරන බව පැවසූ විරෝධතාකරුවෝ පසුගිය මාසය තුළ පමණක් වාහන හය දහසක් පමණ අනීතිකව පැහැර ගෙන  ඇති බව කීහ.

“ අපි කිසිම අනීතික ඇතුළු වීමත් බලහත්කාර ඇතුළුවීමක් කළේ නෑ. රජයේ ආයතනයකට සාමාන්‍ය පුරවැසියො ලෙසයි ආවේ.  ඒ සම්බන්ධව තහවුරු කළ හැකි වීඩියෝ අප සතුව තිබෙනවා. අපට ගහලා අත්අඩංගුවට ගත්තා.  පහුගිය අවුරුද්දේ ජූනි 08 වැනිදා සීසර්ලා ගහලා මරපු ජාලියගෙ තාත්තත් මෙතන අත් අඩංගුවේ ඉන්නවා. මිනී මරපු සීසර්ලා ට ලීසිං ආයතනවලට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි පොලිසිය තමයි අද අපි අත්අඩංගුවට ගත්තේ… මේ සියලුම අනීතික ක්‍රියාකාරකම් සම්බන්ධව පොලිසියට එරෙහිව මානව හිමිකම් නඩු පවරනවා…   අවුරුදු දෙකක් මිනිස්සු මැරුණා. අවුරුදු දෙකක් මේ සටන කළා. අවසානයේ මතෙන්ට ආවේ… “

මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී සිටින ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති නීතිඥ අසංක රුවන් පොතුපිටිය පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ වනවිට නියමුවන් 06ක් මැරිලා… 1958 දි නිශ්පාදනය කළ PT-6 ගුවන් යානා දැන් තියෙන්න ඕන කෞතුකාගරවල… දයා සිරි පාර්ලිමේන්තුවට කියයි….

Next Post

චීනයේ ණය බර අහස උසට නගී

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.