සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුන් හැවිරිදි දරුවාද රැගෙන පැල් රකින්න ගිය පවුලක් මහා ගංවතුරට කොටු වී රැයක් පුරා ගහක් උඩ සිට බේරා ගනී…

මාදුරු ඔය සහ කුඩා ඔය පිටාර ගලා හේන අවට ප්‍රදේශය අඩි 10ක් උසට එකවර ජලයෙන් යට වෙලා...

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ සිට පැල් රැකීමට ගොස් ගංවතුරට කොටුවීම ගසක් උඩ සිටියදී බෝට්ටු මගින් ගොස් අවුරුදු තුනක දරුවකු ඇතුළු දරු පවුලක් මෙන්ම හත් දෙනෙකුගේ ජීවිත දහවෙනිදා සවස විශාල පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි.

ගලවා ගැනීමේ මෙහෙයුම….

ඉකුත් නමවෙනිදා ඔවුන් පැල් රැකීමට ගොස් ඇති අතර මාදුරුඔය හා කුඩාඔය පිටාර කළා හදිසියේම ඇති වූ ගංවතුර තත්ත්වය සමග පැලේ කොටුවී ඔවුන් ගස් කිහිපයකට නැග ඇති බවත්, දහවෙනිදා අලුයම් කාලයේ   අඩි දහයක් පමණ ප්‍රදේශයේ වතුරෙන් වැසී තිබුණු බවත්, අනතුරුව පැල් රකිමින් සිටි පවුල අවුරුදු තුනේ දරුවා සමග ගසක් උඩ නැග ඇති බවත්, බෝට්ටු මගින් ගොස් ඔවුන්ගේ ජීවිතයේ ගලවා ගැනීමට හැකි වූ බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ගංවතුරට කොටුවූ පිරිස් මොනණරතැන්න ගම්මානයේ පදිංචි, අවුරුදු 03, 20,25,35,40 යන වයස් වල      පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.

ගංවතුරට කොටුවූ පිරිස අඩි දොළහක් පමණ උසැති ගසක අටවා තිබූ වාඩියකට නැග ඇති තිබේ,

අනතුරුව එම පිරිස ජංගම දුරකථනයක් මගින් මොනරතැන්න ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු  ගම්මානයේ පදිංචි සේනපුර කොට්ඨාශ ගොවි සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ මහතා ඒ පිළිබඳ වැලි කන්ද පොලිසියත් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, ආපදා කණ්ඩායමත් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත.
වැලිකන්ද පොලිසිය, වැලිකන්ද ප්‍රාදේශී ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක බලකාය, ආපදා සහන සේවා කණ්ඩායම, සහ ගම්මානයේ ගොවි  නියෝජිතයින් මෙන්ම ගොවීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දරුවන් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශපත්‍ර ජනවාරියේ දී අවලංගු කරලා… එසේ නොකරන්නැයි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

Next Post

සිවිල් ආරක්ෂක බලකායේ නිල නිවසක රැඳී සිට බලකායට අයත් ජිප් රථයකින් නිදන් හොයන්න ගිය කල්ලියක් අත් අඩංගුවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.