සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් අපරාධයේ ඇත්ත සැඟවීම පොලිස් ලොක්කෙකුට බාර කරයි?

by editor
දෙසැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෑස් ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ප්‍රධාන වශයෙන් ගෑස් සංයුතිය වෙනස් වීම බව මූලික විමර්ශනවලදී හඳුනාගෙන තිබුණද, එම හේතුව වසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමට පොලිස් ප්‍රධානියෙකු ලවා කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කරයි.

මේ වන විට පත්කොට ඇති විශේෂඥ කමිටු විසින් මෙම ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතිය වෙනස්වීම බව තහවුරු කරගෙන තිබුණ ද එම කරුණ යටපත් කර, වෙනත් කරුණු ඉස්මතු කිරීම සඳහා මෙම පොලිස් ප්‍රධානියා යොදාගෙන අදාළ පාර්ශ්වවලට බලපෑම් කරවීම පිළිබඳව ඉහළ පෙළේ කීප දෙනකු අතර කතාබහක් ඇති වී තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පසුගිය දා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුව ද ගෑස් සංයුතිය මෙම අනතුරුවලට  හේතුව බව ප්‍රකාශ නොකොට, තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍ය බවට සඳහන් කරමින් කල් දමා ඇත්තේ මේ හේතුවෙන් බව එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

පසුගිය කාලයේ දින පහක් තුළ පමණක් ගෑස් සම්බන්ධ අනතුරු 430ක්   සිදු වී ඇති බව එම කමිටුවේ නිරීක්ෂණම පෙන්වා දෙයි. ඊයේ (11) දිනයේදී ද ගෑස් අනතුරකින් සිදුවූ   මරණයක් වාර්තා විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුගිය පළවෙනිදා අළුයම් කාලයේ නිවසේ  සිදුවූ පිපිරීමක් හේතුවෙන් තුවාල ලබා සිටි කාන්තාවක දින 10ක් ප්‍රතිකාර ලබමින් හිඳ මහනුවර ජාතික රෝහලේ දී මිය ගියාය. තවත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාවක් පිළිස්සුම් තුවාල සහිතව මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. වැලිකන්දේ සිදුවූ මරණය මුලින් ගෑස් අනතුරක් නිසා සිදුවූ බව කී පොලිසිය පසුව සිය දිවි හානිකරගැනීමක් බව ප්‍රකාශ කළේය.

ගෑස් කාන්දු ආශ්‍රයෙන් ඇතිවූ පිපිරීම් සහ දේපළ සහ ජීවිත හානි වී මෙතරම් ප්‍රමාණයක් වාර්තා වී තිබියදීත් මෙතෙක් ගෑස් සමාගම් සම්බන්ධයෙන් කිසිදු දැඩි පියවරක් නොගැනීමට හේතුව ඒ හා සම්බන්ධ ඉහළ පෙළේ බලපෑම් නිසා බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් හිඟය පියවන්න කොළඹ බද්දට දීම ඇරඹෙයි… වටිනා ඉඩම් දෙකක් විදේශ සමාගම් දෙකකට…

Next Post

පශ්චාත් උපාධියට ගිය කොළඹ සරසවියේ ආචාර්යවරු 12ක් පිටරටවලම ගල් වෙලා… 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.