සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලගේ විශ්වාස භංගයේදි පොහොට්ටුව හැසිරෙන හැටි ලේකම් සාගර කියයි

by Lanka Sara Editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ඉන්ධන මිල වැඩි කිරිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙසින් දරන ස්ථාවරයේ වෙනසක් නැතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාස භංග යෝජනාවේදී විපක්ෂයට බොර දියේ මාලු බෑමට හෝ රජය අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කිරීමට පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නිතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම විශ්වාස භංග යෝජනාවේදි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෙසු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කාරියවසම් මහතා පවසන්නේ තමන් එම ලිපිය මඟින් ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් නොව ඉන්ධන මිල වැඩි කරන තත්ත්වයට බලශක්ති අමාත්‍යංශය ක්‍රියා කිරීම පිළිබඳව බවය.

“අප එම ලිපිය මඟින් ප්‍රකාශ කළේ පක්ෂ සාමාජිකයාගේ මතය යි. මේ රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන පක්ෂයක් ලෙස අපිට ඒ පිළිබඳව සම්පූර්ණ අයිතිය තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉදිරි තිරණය ගනිවි. ජනතාවට සහන සැලසීම කියන්නේ එක දෙයක්. රජය අපහසුතාවට පත් කිරීම කියන්නේ තව දෙයක්. කොහොම වුණත් විහ්වාස භංගය පිළිබඳව ප්‍රශ්නයේදී අනවශ්‍ය ලෙස විපක්ෂ උගුල්වලට හසුවී කටයුතු කරන්න කැමති නෑ. අප පක්ෂ ස්ථාවරය ජනතාව වෙනුවෙන් මිසක් විපක්ෂය ශක්තිමත් කිරීමට නොවෙයි. එය ඉදිරියේදී පක්ෂ නායකයින් විසින් ගත යුතු තීරණයක්. මේ වනවිට රට ඉතා අසීරු අවස්ථාවක තිබෙන්නේ . මේක අපි තේරුම් අරන් කිසියම් වූ පාර්ශ්වයකට බොර දියේ මාලු බාන්න දෙන්නේ නෑ. ආණ්ඩුව රැක ගැනීමේ මූලික වගකීම අපිට කියනවා. ඒ වගකීමෙන් මිදෙන්නේ අනිසි වාසි ගන්න තත්ත්වයක අපි පක්ෂයක් හැටියට නෑ.“ යයිද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞභාග්‍යයේ දැක්මත් වෙනස් කරන්න යන ලේකම් සේදරට එරෙහිව ගුරු අධ්‍යාපනඥයෝ වීදි බසිති…

Next Post

ඇඟ තලා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇත්තෙක් චක්‍රලේඛය සැදූ අයට බලපෑම් කළා දැයි සැකයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.