බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඟ තලා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇත්තෙක් චක්‍රලේඛය සැදූ අයට බලපෑම් කළා දැයි සැකයි…

මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර නෑ… ඉස්කෝල පන්සල් වහලා.. ස්පා ඇරලා... ස්පා චක්‍රලේඛය ගැන පී.එච්.අයි. ලා කියන කතාව...

by editor
ජූලි 5, 2021
in පුවත්
Spa-

Spa-

Share on FacebookShare on Twitter

ආගමික ස්ථානයන් විවෘත කිරීමට අවසර ලබා නොදුන් සෞඛ්‍ය අමාත්‍යංශය මිනිසුන්ගේ ඇඟපත තලා ගැනීමේ මධ්‍යස්ථානයන් විවෘත කිරීමට අවසර දීම බිහිසුණු විහිළු සහගත ක්‍රියාවක් බව  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්පා ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකාසර ඔහුගෙන් කළ විමසීමකදීය.   

ස්පා ආයතනයන්ගේ සේවයේ නියුතු පුද්ගලයින්ට ආදායම් මාර්ගයක් ලබා දීම සඳහා මෙය විවෘත කර ඇත්නම් රටේ ජීවනාලිය බදු අපේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික පංති හා පාසල් විවෘත කර ගුරුවරුන්ටද කීයක් හෝ උපයා ගැනීමට අවස්ථාවක් නොදෙන්නේ ඇයිද යන්න ගැටලුවක් බව ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම චක්‍රලේඛයන් සකස් කරන පුද්ගලයින් රටට විහිළු සපයන්නන් බවට අද පත්ව ඇති බවත් මිනිසුන් තමන්ගෙන් අසන ප්‍රශ්නවලට පිලිතුරු දීමට නොහැකි ලැජ්ජාසහගත තත්ත්වයකට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද පත්ව ඇති බවත් බාලසූරිය  පැවසීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඇඟ තලා ගැනීමේ දැඩි අවශ්‍යතාවන් තිබෙන පුද්ගලයින් මෙම චක්‍රලේඛය සෑදීමේදී බලපෑමක් එල්ල කර ඇත්තේද යන්න පිලිබඳව තම සංගමයට දැඩි සැකයක් මතුව ඇති බව පෙන්වා දෙන බාලසූරිය මහතා ජනතාට වැඩදායක් චක්‍රලේඛයන් සෑදීමේ දී බිම්මට්මේ සිටින සෞඛය සේවකයන්වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මගහැරීම තුළ මෙවැනි වැරදි සහගත නිර්දේශයන් එළියට එන බවද ඔහු අවදාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්මන්පිලගේ විශ්වාස භංගයේදි පොහොට්ටුව හැසිරෙන හැටි ලේකම් සාගර කියයි

Next Post

ගිලන් රථවලට මඟ සකසන ඉන්දුනීසියාවේ යතුරුපැදි කල්ලිය

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.