අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිලන් රථවලට මඟ සකසන ඉන්දුනීසියාවේ යතුරුපැදි කල්ලිය

by Lanka Sara Editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා රෝගීන් රැගෙන යන ගිලන්රථ වලට මාර්ගයේ ඉඩ සලසා දෙන අපූරු යතුරුපැදිකරුවන් කණ්ඩායමක් පිළිබඳ ඉන්දුනීසියාවෙන් වාර්තාවේ.

අධික මාර්ග තදබදයක් පවතින ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ ගමන්කරන ගිලන්රථ වලට ඉදරියෙන් මෙම යතුරුපැදි ගමන් කරනු ලබයි.

එහිදී එවුන් ඉදිරියෙන් ඇති රථ වාහන පාලනය කරමින් ගිලන් රථ වලට ඉකමණින් ගමන් කිරීමට ඉඩ සලසා දීම සිදු කරයි.

මෙම කණ්ඩායම විසි හතර හැවරිදි සෙබෙස්තියන් ඩ්වියන්ටෝරෝ නායකත්වය දෙනු ලබයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙකුවන සෙබෙස්තියන් සහ ඔහුගේ කණ්ඩායම පසුගිය වසර 4ක කාලය පුරාම මෙම සේවාව සැපයීමට සිදු කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ දවස්වල කොරෝනා වෛරසය නිසා ටිකක් බය දැනෙනවා. ඒත් අපි හදවතට එකඟව මේ දේ කරනවා. අපි ඉතාම පරිස්සටමයි මේ දේ කරන්නේ.” යනුවෙන් සෙබෙස්තියන් ප්‍රකාශ කරයි.

මෙම යතුරුපැදිකරුවන් විසින් සිදුකරන සේවය ජකර්තා නගරයේ සෞඛ්‍ය අංශ විශාල පැසසුමකට ලක්කර ඇත. ගිලන්රථ රියැදුරන් පවසන්නේ යතුරුපැදි කණ්ඩායම හේතුවෙන් ජීවිත රැසක් පසුගිය කාලයේදී ආරක්ෂා කරගැනීමට හැකි වූ බවයි.

ලොව සිව්වැනියට විශාලතම ජනගහනයකට හිමිකම් කියන ඉන්දුනීසියාව තුල පසුගිය දින කිහිපයේදී දෛනික කොරෝනා ආසාදිතයින් 20,000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. ඊට අමතරව කොරෝනා ආසාදිතයින්ගේ දෛනිකව 400ක් පමණ මරණයට පත්විය.

ඒ අනුව මේ වන විට මිලියන 2කට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් ඉන්දුනීසියාවෙන් වාර්තාවී ඇති අතර මරණ හැට දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවේ තිබේ.

පසුගිය දින වල ඉන්දුනීසියාවේ රෝගීන්ට ලබාදීමට ඔක්සිජන් තොග ප්‍රමාණවත් නොවීය. ඒ හේතුවෙන් එරට රජය ඔක්සිජන් නිෂ්පාදකයින්ට නිෂ්පාදනය වහාම ඉහළ දමන ලෙස දැණුම්දීමට පියවරගෙන තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇඟ තලා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇත්තෙක් චක්‍රලේඛය සැදූ අයට බලපෑම් කළා දැයි සැකයි…

Next Post

මීඩියාවලට ඉන්ටර්විව් දී විනය කඩ කරලා… භාණුකට දඩ ගසා වසරක ක්‍රිකට් තහනම වසර 02කට අත්හිටුවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.