අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞභාග්‍යයේ දැක්මත් වෙනස් කරන්න යන ලේකම් සේදරට එරෙහිව ගුරු අධ්‍යාපනඥයෝ වීදි බසිති…

by editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිප්තිය විකෘති කරමින් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ලබාදුන් පොරොන්දුවත් අපයෝජනය කර හැසිරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන සහ විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදරගේ අත්තනෝමතික මැදිහත්වීම්වලට එරෙහිව ලබන අඟහරුවාදා (07) අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධාවයක් පැවැත්වීමටත්, අනතුරුව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමටත් කටයුතු සංවිධානය කර ඇතැයි සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥසේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය කියයි.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරිපත් වී ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ තත්වයට උසස් කරීමේ යෝජනාව වුවත් දශක දෙකක් පුරා ගුරු අධ්‍යාපනය විනාශ කළ ජාතික අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කර ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ ඊට අනුයුක්ත කිරීමට ලේකම් සේදර දරණ අත්තනෝමතික උත්සාහයට එරෙහිව රජය දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බව එම සංගමය පවසයි.

මෙතෙක් කිසිම ගුණාත්මක මැදිහත් වීමක් සහිත පාඨාමාලක් හෝ පවත්වාගැනීමට නොහැකි වූ ජාතික අධ්‍යාපන ආයතනයෙන් බාහිරව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පිහිටවන ගුරු විශ්වවිද්‍යාලයක් යටතේ පිළිගත් අධ්‍යාපනවේදී උපාධියක් ශික්ෂණ ලාභීන්ට ලබා දීම සඳහාවූ ජාතික වශයෙන් වැදගත් අපේක්ෂාව මේ තනි පුද්ගලයා විසින් විනාශ කර දමන බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ආචාර්ය උපාලි සේදර සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ අධ්‍යාපන ඇමතිතුමාට සහ ලේකම් තුමාටත් බලපෑම් කරන බවත් මෙවැනි බලයක් මේ පුද්ගලයාට ලැබුනේ කෙසේ ද යන්න විමතිය දනවන සුලු බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන අනතුරුව නෛතික ක්‍රියාදාමයකට යෑමටත් තමන් අපේක්ෂා කරන බව එම සංගමය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායනයේ සිටි මළල ක්‍රීඩක හා ක්‍රීඩිකාවන් පිරිසක් බීමතින් පිස්සු කෙළිති…

Next Post

ගම්මන්පිලගේ විශ්වාස භංගයේදි පොහොට්ටුව හැසිරෙන හැටි ලේකම් සාගර කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. Nimal Shantha says:
    වසර 5ක් ago

    ජාතික අධ්‍යාපන ආයතනය යනු සුදු අලියෙකි. අතීතයේ ඔවුනට තිබුණේ ඉත කුඩා ක්ෂේත්‍රයකි.එම කොටසද නිවැරදිව අධීක්ෂණය කර පවත්වාගෙන යෑමට නොහැකිවිය. මේ වනවිට ශ්‍රී ලංකා ව්ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සමද තීරණය කර ඇත්තේ. ඔවුන්ට තීරණ ගෙන ක්‍රියාත්මක කළ නොහැකි .විද්‍යාපීඨවලින් ම සැලසුම් කර පවත්වාගෙන යායුතු ලෙසයි. ඒ තරමටම සුවුශේෂීවූ කාරයභාරයක් ගුරු පුහුණුව වෙනුවෙන් ඉටු කිරීමයි. එහිදී 2018 වසරේ ගුරු අධ්‍යාපනඥ සේවයට බැඳුණු නිලදරුවන්ද මේ වනවිට ගුරු පුහුණුව ලබා දෙන්නේ කෙසේද? යන පරිචය ලබා අවසන් බැවිනි .

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.