අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම සමග පිළිසඳරේ දී ගංජා මුදලාලිලා ජනපතිත් අන්දන සැලසුමක…

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය හෙළිදරව් කරයි.

by editor
ජනවාරි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපටිටය හා සොරගුණේ වනාන්තරයත් යා කරන දහයියාගල අලිමංකඩ වගාවන් සඳහා නිදහස් කර ගැනීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

එම යෝජනාව අහිසංක ගැමියන්ගේ ඉල්ලීමක් ලෙස ලබන 30 වැනිදා ජනපතිවරයාගේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේදී ඉදිරිපත් කරවීමට සැලසුම් කර ඇතැයි පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ගම් වැසියන්ගේ ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මෙම යෝජනාවෙන්  ඉඩම් අත්පත් කරගෙන   ඒවා බෙදා දීමට සැලසුම් කර ඇත්තේ   පසුගිය මැතිවරණ සමයේ ජන්දය ලබාදුන් අයට සන්තෝසමක්  ලෙස  හා ප්‍රදේශයේ  ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවට අනුව බව එම සංවිධානය පවසයි.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයට අනුව 2008  වර්ෂය වනවිට දහයියාගල ගම්මානයේ අලි මිනිස් ගැටුම උග්‍රව තිබී ඇත.  එවකට වන ජීවී නිලධාරින්   ගම්වැනියන් සමග දහයියාගල අලි මංකඩ නිර්මාණය කිරීම සමිබන්ධව සාකචඡාවක් පවත්වා ඇති අතර  තණමල්විල ප්‍රාදේශිය සභාවේ මහජන නියෝජිතයන් කිහිප දෙනක් ඒ වකවානුවේත්  දහයියාගල ඉඩම් නීති විරෝධී ජාවාරම් සඳහා යොදා ගැනීමට   නිදහස් කරගැනීමේ උත්සාහයක සිටියහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නැවතත් වසර එකොලහකට පසුව දහයියාගල අලිමංකඩ ගැටලුව පැමිණ ඇති අතර ජනාධිපතිවරයා විසින් මෙහි ඉඩම් ගංජා ව්‍යාපාරිකයන්ගේ උවමනාව මත  හා දේශපාලකයන්ට අවශ්‍ය ලෙස විනාශ කිරීමට එකඟවුවහොත් බොගහපටිටිය හා උඩවලව ජාතික වනෝද්‍යානය අතර පවතින අලි මංකඩ විනාශ වී ගොස් අලින්ගේ සංචරණයට බාධා ඇති වී වේළි ඔයේ සිට කහකුරුල්ලන් පැලැස්ස දක්වා ඇති ගමිමාන තිහකට වැඩි ප්‍රමාණයකට අලි මිනිස් ගැටුමෙන් වන්දි ගෙවීමට සිදුවන බව පෙන්වා දෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ සිවිල් පරිපාලනයට මිලිටරි නිලධාරීන් 28ක් පත් කරලා…

Next Post

වරාය වෘත්තීය සමිති අද 12පැයේ සිට අඛණ්ඩ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.