සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ  පොලිස් ලොක්කන් 05ක් ඊයේ  දේශබන්දු ගේ අනීතික අණ නොතකති!…  නිතිපතිත් හමුවෙයි !

Later met with the Attorney General to apprise him.

by editor
නොවැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂයේ දේශපාලන පකෂ ඇතුළු සංවිධාන විසින් ඊයේ (02) කොළඹ දී පවත්වන්නට යෙදුණු විරෝධතාව මර්ධනය කිරීමට අදාළව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දෙන ලද බව කියන  නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කිරීම එම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස් දෙනකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති  අතර ඔවුන් පසුව ඊයේ ( 02  දා බදාදා) දිනයේදීම නීතිපතිවරයා හමුවී මේ පිළිබඳව දන්වා සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

ඊයේ (02) සවස පවත්වන්නට නියමිතව තිබූ මෙම විරෝධතාව මර්දනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අදාළ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා නියෝග ලබා දී ඇතත් පවතින  නෛතික තත්ත්වය මත එලෙස පොලිසියට ක්‍රියා කළ නොහැකි බවත් එවැනි තත්ත්වයක් තුළ තමන්ට පෞද්ගලිකවද නෛතික අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිය හැකි බවත් මෛම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

එසේ වුවද මෙම විරෝධතාව  මර්ධනය කිරීමට එම නියෝග පිළිපැදිය යුතු බවට අවධාරණය  කර ඇතත් එය ප්‍රතික්ෂේප කොට පවතින නෛතික තතත්වය මත කළ යුතු පියවර අනුගමනය කිරීමට මෙම නිලධාරීන් කියා කර ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මේ තත්ත්වය හමුවේ නිර්මාණය විය හැකි පසුබිම පිළිබඳව මෙම ජෙයෂ්ඨ නිලධාරීන් ඊයේ දිනයේදීම නීතිපති සංජය රාජරත්නම්ගෙන් අවස්ථාවක් ලබාගෙන ඔහු දැනුවත් කර ආදළ උපදෙස් ලබා ගෙන ඇති බව සඳහන් වේ.

ඊයේ විරෝධතාවයේ දී රජය හැසිරෙන ආකාරය ගැන ජාත්‍යාන්තරය දැඩි අවධානයකින් යුතුව නිරීක්ෂණය කර තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සිස්ටම් චේන්ජ්“ කරන්න ගෙනා   යෝජනා  අක්‍රීයයි… ජනපති කතානායකට ලිඛිතව දන්වයි….

Next Post

ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.