සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා වසංගතයෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ අඩුවක්

by Lanka Sara Editor
පෙබරවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට තුළ ක්‍රෙඩිට් කාඩ්පත් වියදම් සහ ක්‍රෙඩිට් කාඩ් ශේෂය කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට ලබා දී ඇති දත්තවලට අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයේ ඉතිරිව ඇති ක්‍රෙඩිට් කාඩ් ශේෂය රුපියල් බිලියන 114.13 ක් දක්වා අඩුවී ඇත.

2020 දී එලෙස ශේෂය පහත වැටුණු සිව්වන මාසය මෙයයි. ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය 2020 ආරම්භයේදී රුපියල් බිලියන 121.49 ක්ව තිබුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව නොවැම්බර් මස අවසන් වන විට 1,887,474 දක්වා පහත වැටී ඇති අතර එය ඔක්තෝබර් මාසයේ 1,888,605ක් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හුදකලා කිරීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඑලයක් ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීමට ඇති සීමිත අවස්ථා හේතුවෙන් කොරෝනා වසංගතය පෙර නොවූ විරූ ආකාරයේ පෞද්ගලික ඉතිරියක් ඇති කර ඇති බව පෙනී යයි.

වසර අවසානයේ උත්සව සමයේදී සාප්පු සවාරි යාම ඉතා අඩුවූ අතර, මිනිසුන්ට පිටතට යාම ගැන සැලකිලිමත් වීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් වියදම් පාරිභෝගික භාණ්ඩ, රෙදිපිළි, විවේක, භෝජන ආදි ප්‍රධාන කාණ්ඩ අතරට ඇතුළත් නමුත් සැප්තැම්බර් මාසයේ සිට විවේකය සඳහා පිටතට යාමට ඉඩනොලැබීම මෙම තත්වයට බලපා ඇත.

කෙසේවෙතත්, අවම වශයෙන් 2021 ජනවාරියේ සිට ක්‍රෙඩිට් කාඩ් වියදම් සඳහා යම් ප්‍රගතියක් ලැබිය හැකි බවට අනුමාන කෙරේ. මන්දයත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට කාඩ්පත් සඳහා පොලී අනුපාත අඩු වීම නිසා කාඩ්පත් හිමියන්ට එය වාසි සහගත වීමය.

කෙසේ වෙතත්, ක්‍රෙඩිට් කාඩ් වියදම් ශ්‍රී ලංකාවේ පාරිභෝගික වියදම් මැනීම සඳහා එතරම් හොඳ පියවරක් නොවේ. මන්ද, මිලියන 22 ක ජනගහනයක් සඳහා සක්‍රීයව ඇත්තේ කාඩ්පත් මිලියන දෙකකට වඩා අඩු සංඛ්‍යාවක් පමණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංගක්කාර, චාලි ඔස්ටින් සමග තහනම් ගමනක…

Next Post

රටටම ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 25යි… එක්ස්මෝ යන්ත්‍ර 01යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.