සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සංගක්කාර, චාලි ඔස්ටින් සමග තහනම් ගමනක…

by editor
පෙබරවාරි 3, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ට තහනම් කර ඇති අබුඩාබි ටී 10 ක්‍රිකට් ලීගයට ක්‍රීඩා ඇමතිවරයා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර සිය කුප්‍රකට ක්‍රිකට් කළමණාකරු වූ චාලි ඔස්ටින් සමග එක් වී ඇතැයි අබුඩාබියෙන් එන ආරංචි මාර්ග තහවුරු කරයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරන ලද මෙම ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර  කටයුතු කරමින් හිඳී.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක් වීමට ඉල්ලුම් කළත් විරෝධතා නොදැක්වීමේ ලේඛණ ක්‍රීඩකයන් වෙත  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන්නේ නැත.

කෙසේ වෙතත් මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ හෝ කැපී පෙනෙන දක්ෂතා දක්වා නැති වයස අවුරුදු 19 ක් වන ක්‍රීඩකයින් සිවු දෙනෙක් අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිති. ඔවුන්ව මෙම ආන්දෝලනාත්මක ක්‍රිකට් තරගාවලියට චාලි ඔස්ටින් හරහා සම්බන්ධ කර ඇත්තේ   මෙරට ක්‍රීඩක කළමණාකරුවෙක්  බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අනුමත නොකළ මුරුෂියස් ක්‍රිකට් තරගාවලියකට එක්වීම හේතුවෙන් අජන්ත මෙන්ඩිස්ට හා චාමර කපුගෙදරට මෙම අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියට එක්වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තහනම්  කර ඇත.

පසුගිය අබුඩාබි ටී 10 ක්‍රිකට් ලීගයට එක්වූ දිල්හාර ලොකුහෙට්ටිගේ හා අවිශ්ක ගුණවර්ධනට මුදලට තරග පාවාදීමේ චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විටත් ක්‍රිකට් තහනමකට ලක් කර තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ නිවෙස්වල මිය ගිය දෙදෙනෙකුට කොවිඩ්… අද උදේ තහවුරු වෙයි…

Next Post

කොරෝනා වසංගතයෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ අඩුවක්

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.