බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටටම ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 25යි… එක්ස්මෝ යන්ත්‍ර 01යි…

Minister of Health and Dr. Neville Fernando being treated in 2 out of 25 beds ....

by editor
පෙබරවාරි 3, 2021
in පුවත්
Medical staff of the Intensive Care Unit of the Casalpalocco COVID-19 Clinic in the outskirts of Rome tend to patients, Wednesday, March 25, 2020. The new coronavirus causes mild or moderate symptoms for most people, but for some, especially older adults and people with existing health problems, it can cause more severe illness or death. (AP Photo/Domenico Stinellis)

Medical staff of the Intensive Care Unit of the Casalpalocco COVID-19 Clinic in the outskirts of Rome tend to patients, Wednesday, March 25, 2020. The new coronavirus causes mild or moderate symptoms for most people, but for some, especially older adults and people with existing health problems, it can cause more severe illness or death. (AP Photo/Domenico Stinellis)

Share on FacebookShare on Twitter

කාලයක් තිස්සේ   පිලිගත් වෘත්තිකයින් විසින් පෙන්වා දුන් ආකාරයට රටේ රෝහල් පද්ධතිය විනාශ නොකර විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පරිවර්තනය කරගත හැකි මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධව තීන්දුවක් නොගත් සෞඛ්‍ය ඇමතිනිය මෙන්ම එම රෝහල හිමිකරු අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් දෙකක මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිති.

රටේ බරපතලම ජීවිත අර්බුදය බවට පත් වී ඇති කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ලංකාවටම ඇත්තේ දැඩි සත්කාර ඒකක හා විශේෂ ප්‍රතිකාර ඒකකවල ඇඳන් 24ක් පමණක් බවත්, එක එක්මෝ (EKMO) යන්ත්‍රයක් පමණක් බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

දැනට මියගොස් ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 320න් අති මහත් බහුතරය මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනායව  උත්සන්න වීමෙන් වුවත් නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එක්මෝ යන්ත්‍ර  එකක් පමණක් ලංකාවට තිබීම සම්බන්ධව බරපතල ගැටලුවක් මතු වී තිබේ.

දැනට කොවිඩ් ප්‍රතිකාර සඳහා ලංකාව පුරා භාවිතා කරන දැඩි සත්කාර ඒකක සහ විශේෂ ප්‍රතිකාර ඒකකවල ඇඳන් ඇති අකාරය පහත දැක්වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

  • අයි.ඩී.එච් රෝහලේ පළමු දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 03කි.
  • දෙවන දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 04කි. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 04කි.
  • විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇඳන් 04කි.
  • හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 03කි.
  • අනුරාධපුර රෝහලේ ඇඳන් 02කි.
  • නුවර දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 04කි.

මේ සෑම දැඩි සත්කාර ඒකකයම ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඇඳන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් පණ අදිමින් සිටින වග වාර්තා වේ.

දැනට මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් දෙකක ප්‍රතිකාර ලබමින් ඉන්නේ රටේ සෞඛ්‍ය ඇමතිනිය හා කොවිඩ් ප්‍රතිකාර සඳහා ලබා ගත හැකි ඉහළම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළ හැකි රෝහල ලෙස වෘත්තිකයින් පෙන්වා දෙන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොරෝනා වසංගතයෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ අඩුවක්

Next Post

වෙළෙඳ කලාපය තුළ ඇති වූ ගින්න මැඩ පැවැත්වේ…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.