බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂි රසායන ගෙන්වීමේ බලය ලේකම් තුන් කට්ටුවකට! – යෝජනාව හෙට කැබිනට්ටුවට

පළිබෝධනාශක රෙජිට්‍රාර් බල රහිත කරයි... ලේකම් තුන් කට්ටුව ඔහුට උඩින්...

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට පවතින කෘෂි කෘෂිරසායන හිඟය ඉක්මනින් අවසන් කර ඉදිරි කන්න සඳහා ගොවීන්ට අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය ඉක්මනින් ගෙන්වාගැනීමේ අරමුණින් එම කෘෂි රසායන ගෙන්වාගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

කෘෂිකර්ම ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට දැනට කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීම හා නියාමනය කිරීමේ බලය පවතින පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අභිබවමින් මෙම ඉහළ පෙළේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩල පත්රිකාවක් සකස් ව ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එම කැබිනට් පත්‍රිකාව හෙට (01) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අනුව කෘෂිකර්ම, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ 3හි ලේකම්වරුන් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නියෝජ්‍ය ආනයන හා අපනයන පාලක තත්ත්වයට පත්කොට මෙම ද්‍රව්‍ය ඉක්මනින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මෙවැනි මේ වනවිට පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මුදල් අමාත්‍යංශය මගින් කැබිනට් පත්‍රිකාව සකස් කරනු ලැබ ඇති අතර එහි අරමුණ වී ඇත්තේ මහ කන්නයට අවශ්‍ය, දැඩි ආන්දෝලනයට ලක්ව පවතින කෘෂි රසායන ද්‍රව්‍ය අවශ්‍ය ආකාරයට ගෙන්වා මෙරට ගොවීන් අතර ඉක්මනින් බෙදා දීම ය.

එම කැබිනට් පත්‍රිකාවට අනුව අදාළ ලේකම්වරුන් කෘෂිරසායන ද්‍රව්‍ය ගැන්වීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම මිලදී ගැනීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වීමට අවශ්‍ය බලතල පවරා ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා හරහා මෙම කටයුතු සිදු කර ගැනීමට යාමේදී විය හැකියි සංකීර්ණතාවයන් හා ප්‍රමාදයන් වළක්වා ගැනීමට බව සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 18යි…

Next Post

නායකයෙක් මීට වඩා ලං වෙලා මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලන්න ඕන… වන්නිලා ඇත්තෝ කියති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.