සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කූඨ ලේඛණ මගින් දරුවන් 26ක් පාසලට ඇතුළත් කරගත් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පතිනියට පාසලෙන් ඉවත් කරයි…

අද සිට ඇය කලාපන අධ්‍යාපන කාර්යාලයට මාරු කරයි... නියෝජ්‍ය විදුහල්පතිනිය  විදුහල්පති ධූරයේ වැඩ බලන්න පත් කරයි...

by editor
ජූනි 14, 2023
in පුවත්
saint-anne's-girls-college-kandy
Share on FacebookShare on Twitter

කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් අතර මැදි පංති වලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පදනම් කර ගෙන කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ  විදුහල්පතිනිය වන පී.ආර්.සී.කේ රණසිංහ   මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත අද (14) මාරුකර තිබේ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධූරයේ වැඩ බැලීමට තාවකාලිකව නියෝජ්‍ය විදුහල්පතිවරයා පත්කර තිබිණි.

විදුහල්පතිනිය තව දුරටත් එම ධූරයේ කටයුුතු කිරීම පරීක්ෂණවලට බාධාවක් බව පරීක්ෂණ කණ්ඩායම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

කූඨ ලේඛණ උපයෝගි කරගෙන පාසලට ළමුන් ඇතුළත් කිරීමට අදාළව නැගුණු චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් කමිටුවක් පත්කර තිබිණි.

කමිටුවේ මූලික විමර්ශන වාර්තාව සමඟ  චෝදනා පත්‍රය තමන් වෙත ලැබී තිබෙන බවත් එය පදනම් කර ගනිමින්  විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා විදුහල්පතිනිය මාරු කිරීමට පියවර ගත් බවත්  මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්   කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශාන්ත අන්තෝනි බාලිකාවේ අතර මැදි පන්ති වලට සිසුන් ඇතුළත් කිරීමේ දී කූඨ ලේඛණ උපයෝගි කරගෙන තිබෙන බවට ලද පැමිණිලි මත කටුගස්තොට රණවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගියදා මහනුවර පොලීසියේ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

කූඨ ලේඛණ මගින්  පාසලට ඇතුළත් කර තිබෙන බවට චෝදනා එල්ල වන ළමුන් 29 දෙනෙකු ගේ දෙමව්පියන් අතරින් පස් දෙනෙකු ගෙන් මේ වනවිට පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උවින්දසිරිගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුව නැති උනත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න කණ්ඩායම් ඉන්නවා… පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියයි!

Next Post

සඳුදා ජනපති ප්‍රධානත්වයෙන් පැවති අසාර්ථක පොහොට්ටු රැස්වීම සංවිධානය කර ඇත්තේ පොහොට්ටු ඇමති කෙනෙකුගේ උවමනාවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.