සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල රදගුරු තුමා පදවියෙන් ඉල්ලා අස්වේ!

by editor
ඔක්තෝබර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුණෑගල දියෝකිසියේ හයවන රදගුරු හිමිපාණන් වන අතිගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරුතුමා එම පදවියෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය මස 24 වන දින පැවති ලංකා සභාවේ කුරුණෑගල දියෝකිසයේ 66 වන මන්ත්‍රන සභාව අවසානයේ එතුමාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇත.

පෞද්ගලික හේතූන් මත රදගුරු පදවියෙන් ඉල්ලා අස්වන බව එතුමා කැන්ටබරියේ අග්‍රරාජගුරු ප්‍රසාදින් වහන්සේ වෙත දැනුම් දී තිබේ. එම ඉල්ලා අස්වීම බාරගත් බව වන්දනීය අනුනායක පියතුමන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සම්ප්‍රදායානුකූලව රදගුරු යෂ්ඨිය කුරුණෑගල මුල් දෙව් මැඳුරු පූජාසනයේ තැන්පත් කිරීම අතිගරු කීර්තිසිරී ප්‍රනාන්දු රදගුරුතුමා විසින් සිදුකරනු ලැබීය.

ඉන්පසු කුරුණෑගල දියෝකිසියේ රදගුරු පදවිය හිස්විය. රදගුරු පදවිය අලුතින් කෙනෙකු පත්කරන තෙක් කුරුණෑගල දියෝකීසියේ වැඩ බැලීමට කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් විසින් අතිගරු කීර්තිසිරී ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්වම නම් කර තිබේ.

කුරුණැගල දියෝකිසියේ හත්වන රදගුරුතුමා පත්කිරීම 1998 අංක 43 දරන ලංකා සභාව සංස්ථාගත කිරීමේ පාර්ලිමේන්තු පණතට යටත්ව සිදු කෙරෙනු ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රදගුරුතුමන් ඉල්ලා අස්වූ හෝ විශ්‍රමගත් දා සිට දින 60 ත් 120 ත් අතර කාලය තුළ මන්ත්‍රන සභාව කැඳවා ඡන්දයකින් හෝ ඒකමතිකව නව රදගුරුතුමෙකු පත්කර ගත යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දී ව්‍යාපෘති ලබාගත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළි වේ..

Next Post

ප්‍රියමාලිට හසුවූ කළු සල්ලිකාරයෝ හැංගෙති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.