බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිවෙකුගේ පටු අරමුණු වෙනුවෙන් භික්ෂු විශ්වවිද්‍යාලය අරාජික කරන්න දෙන්නෙ නෑ…. අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල එක්ව නිවේදනයක් නිකුත් කරති!

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු –

තම පටු අරමුණු වෙනුවෙන් විශ්වවිද්‍යාලය අරාජික කිරීමට කිසිවිටෙකත් කිසිවෙකුට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන පරිපාලන නිලධාරීහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

ආයතනික විනය, භික්‍ෂු විනය සහ අධ්‍යාපනික ගුණාත්මකභාවය තහවුරු කරමින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය සම්බුද්ධ ශාසනයේ චිරස්ථායි පැවැත්මටත් පෝෂණය වීමටත් වත්මන් මහෝපාධ්‍යයන්(උපකුලපති) වහන්සේවන ජ්‍යේෂ්ඨ මහාචාර්යය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන අනුනාහිමිපාණන් වහන්සේගේ සේවය තවදුරටත් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයට අත්‍යවශ්‍ය වන බව එහි අධ්‍යයන හා අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ ඉවත්ව යා යුතු බවට ඒක පාර්ශවීයව පටු අදහසක් ඉස්මතුවන තත්ත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් අධ්‍යයන හා අනධ්‍යයනය පරිපාලන කාර්ය මණ්ඩලයේ ස්ථාවරය දක්වමින් එම නිවේදනය නිකුත් කොට තිබේ.

සිය තනතුරේ කාර්ය හා කර්තව්‍ය නිවැරදිව සිදු කරන මහෝපාධ්‍යායන් වහන්සේ එම විශ්වවිද්‍යාලය වසරින් වසර සංවර්ධනය කරා ගෙන යමින් සිටින බවත් එම විශ්වවිද්‍යාලයට අවශ්‍ය භෞතික සම්පත් සහ මානව සම්පත් සපුරා ගැනීමට උන්වහන්සේගේ ඍජු නායකත්වය ඉවහල් වී ඇති බවත් එම නිවේදනයෙන් ඔවුහු කියා සිටිති.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පසුගිය කාලයේ ඇතැම් පිරිස් විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ අවස්ථාවන්හි දී උන්වහන්සේ තම අදහස් රටේ පරිපාලනයට ඉදිරිපත් කරමින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමඟ එක්ව නිවැරදිවත් නිර්භීතවත් ක්‍රියා කරමින් විශ්වවිද්‍යාලය රැක ගැනීමට කටයුතු කර ඇත.

මේ අනුව බෞද්ධාගමික පරිසරයක් තුළ මෙම විශ්වවිද්‍යාලය රැක ගැනීමට අන් කවරෙකුටවත් වඩා උනන්දුව හා අවශ්‍යතාවය ඇත්තේ වත්මන් මහෝපාධ්‍යයන් වහන්සේට බව අධ්‍යයන හා අනධ්‍යයන පරිපාලන කාර්ය මණ්ඩලයේ වශයෙන් තේරුම් ගෙන ඇත්තෙමු. උන්වහන්සේගේ සේවා කාලය තුළ තවදුරටත් එම කාර්ය උන්වහන්සේ සිදුකරන බව අපට විශ්වාසය. මෙම විශ්විද්‍යාලය ආරම්භයේ සිට අද දක්වාම විවිධ කුමන්ත්‍රණවලින් රැක ගැනීමට මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල කැපවීමෙන් ක්‍රියා කළහ. එය ඉදිරියටත් එසේමය.

තම පටු අරමුණු වෙනුවෙන් මෙම විශ්වවිද්‍යාලය ආරිජික කිරීමට අපි කිසිවිටෙකත් ඉඩ නොදෙමු. ආයතනික විනය, භික්ෂු විනය, අධ්‍යාපන ගුණාත්මකභාවය තහවුර කර ගනිමින් ශ්‍රි ලංකා භික්සු විශ්වවිද්‍යාලය සම්බුද්ධ ශාසනයේ චිරසථායී පැවැත්මටත් පෝෂණය වීමටත් වර්තමාන මහෝපාධ්‍යායයන් වහන්සේගේ සේවය තවදුරටත් මෙම ආයතනයට අත්‍යාවශ්‍ය බව මෙයින් තරයේ ප්‍රකාශ කර සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවිනුවර තල්පාවිලදී පාතාලයින් ව්‍යාපාරිකයෙකුගේ ගෙදරටම පැමිණ වෙඩි තබා යයි…

Next Post

උතුරේ මිනිස්සුන්ට තෛපොංගල් සමරන්නත් ඉන්දියාවෙන් ආධාර….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.