සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑමයි… බීමයි… එක්කෙනෙකුට රුපියල් 3000යි… ඩුබායි සිටින කුඩු බාසික් ගෝලයන් ලවා අද හවස කොළඹ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට දෙහිවල ගල්කිස්ස වතුවලින් සෙනග අදී…

by editor
පෙබරවාරි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (17) සවස කොළඹ පැවැත්වෙන දේශපාලන රැස්වීමක් සඳහා ඩුබායි හි සැඟව සිටින ලංකාවේ ප්‍රධානම මත්කුඩු ජාවාරම්කාර අපරාධකරුවෙක් වූ සිරාන් බාසික් ගේ  මෙහෙයවීමෙන් ඔහුගේ ගෝලයින් යොදවා බස් පිටින් කොළඹට සෙනග රැගෙන ඒමේ කටයුත්තක් මේ වනවිට සිදුවෙමින් පවතින බව බුද්ධි අංශ ආරංචි මාර්ග හෙළි  දරවු කරයි.

ගල්කිස්ස කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන්  මත්කුඩු ජාවාරමේ යෙදුන ප්‍රධාන ජාවාරම්කරුවෙක්වූ බාසික්  මත්කුඩු ජාවාරම සම්බන්ධ ඉපැයීම් පිළිබඳ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ස පත් වී සිටි පුද්ගලයෙකි.

ඔහුගේ ගෝලයින් දෙහිවල, ගල්කිස්ස, අවට වතුවලින් බස් පුරවා රැගෙන එන මෙම සෙනග රැගත් බස් රථ 05ක් සම්බන්ධව දැනට හෙළිදරවු වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

මේ සඳහා එක්වන සෑම පුද්ගලයෙක් සඳහා ආහාර පාන සහ රුපියල් 3000ක මුදලක් ලබා දීමට බාසික් ගේ ගෝලයින් මේ වනවිට කටයුතු කරන බව බුද්ධි අංශ හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

සිරාන් බාසික් සම්බන්ධව මෑත කාලයේ දී විශාල කතාවක් ඇතිවන්නේ ඔහු මත්කුඩු ජාවාරමින් උපයාගත් ධනය යොදා ගොඩනැගුවා යැයි කියන දෙහිවල මුහුදු වෙරළ ආශ්‍රිතව ඉදිකර තිබූ ප්‍රධාන හෝටලයක් වූ සෝල් බීච් හෝටලය ජනවාරි මස 01 වැනිදා  යුක්තිය මෙහෙයුම යටතේ ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමගය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සිරාන් බාසික්ගේ පුත්‍රයෙක් අවලංගු වූ ප්‍රාදේශීය සභා මැතිවරණයට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගල්කිස්ස නගර සභාවට තරග කිරීමට  සූදානමින් සිටියේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ ආර්ථික මර්මස්ථාන විකිණීම යහපත් පාලකයෙකුට නුසුදුසු ක්‍රියාවක්… රට බරපතල අනාගත ව්‍යසනයකට ලක් කිරීමක්!… මහා නායක හිමිවරු ජනපතිට ලියති….

Next Post

සඳුදා වනවිට  බෙල්ලන ඉවත් නොකළහොත් සිද්ධ වෙන දේ ගැන ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයෝ දැනුම් දෙති!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.