සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 එළඹෙන කඨින පින්කම හැකි තරම් සරලව කරන්න…   ඕමල්පේ සෝභිත හිමි බෞද්ධ සමාජයෙන් ඉල්ලති

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
Omalpe
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

මේ දුෂ්කර අවස්ථාවේ දී ඉතාම චාම් සහ සරල අන්දමින් පිනකම් කිරීමට හුරුවෙමුයි තමන් වහන්සේ යෝජනා කරන බවත් එළඹෙන කඨින පින්කම් වකවානුවේ එම පින්කම ඉතාම සරලව සංවිධානය කරන ලෙස මහා සංඝරත්නය ඇතුළු  සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත්   දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ  පැවසූහ.

දානය වුවද එක් ව්‍යාංජනයක් හෝ උපරිම දෙකක් සමග පිළිගන්වන ලෙසත් මේ අවස්ථාව නිසි ආකාරයෙන් කළමනාකරණය කරගැනීම බෞද්ධ සමාජයේ වගකීම බවත්  උන්වහන්සේ පැවසුවේ   ඊයේ (04) සවස සූරියවැව බෝධිරාජ විහාස්ථානයේ පැවති උත්සව අවස්ථාවකට සම්බන්ධ වෙමිනි. 

එහිදි උන්වහන්සේ වැඩි දුරටත් මෙසේද කරුණු පැහැදිළි කෙරුණි.

අද රටේ පැන නැගී ඇති ආහාර අර්බුධය ඇතුළු උද්ධමනය පිළිබඳව ලෝක සංවිධාන විසින්ම තේරුම් අරගෙන ඒ පිළිබඳව පැහැදිළි කරලා තියෙනවා.ලෝක ආහාර සංවිධානය බොහොම පැහැදිළිවම කියනවා රටේ ලක්ෂ 60ක් ජනතාවට කෑම තුන්වේල පිරිමහගන්න බෑ කියලා. ඒ වාර්තාව මිට මාසයකට විතර කලින් තමයි ඉදිරිපත් කෙරුණේ.නමුත් අද තත්වය යටතේ බැළුවොත් ලක්ෂ 60ක් නෙමේ ලක්ෂ 120කවත් ජනතාවක් තුන් වේල කෑම සපයා ගන්න නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා.

ආහාර මිල අහස උසට යනකොට සාමාන්‍ය ජිවන තත්වය පවත්වාගෙන යන්න බැරිවෙනකොට ජනතාවට එන මූලිකම කාණය ප්‍රථිපලය වෙන්නේ මන්ද පෝෂණය. අද වෙනකොට ඒ තත්වය උදා වෙලා තියෙනවා. නමුත් රටේ ජනතාවට කන්න නෑ කියන එක හෝ ජනතාව මන්දපෝෂණයට ගොදුරු වෙමින් තියෙනවා කියන එක රටේ දේශපාඥයින් තවමත් පිළිගන්න කැමති නෑ. ඒකයි අවාසනාවට කරුණු වෙලා තියෙන්නේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ රටේ දේශපාඥයින්ගේ ඇඟවල් දිහා බැලුවම නම් මන්ද පෝෂණයක් ජනතාවටත් ඇති බව පේන්නේ නෑ. දේශපාඥයින්ගේ   මොළ  වලටයි මන්ද පෝෂණය හැදිලා තියෙන්නේ. දේශපාඥයින් දිහා වගේම ඒ අයගේ දරුවන් දිහා ඒ අයගේ ඥාති හිතමිත්‍රාදීන් දිහා බැළුවම නම් මේ රටේ මන්ද පෝෂණයක් පේන්න නැතිව ඇති. මන්ද පෝෂණය තියෙන්නේ දේශපාඥයාගේ ඇගේ නෙමෙයි.  ඔවුන්ගේ මොලයේයි. ඒ නිසයි අසරණ මිනිස්සු මෙච්චර පීඩාවට පත් වෙලා තියෙද්දිත් ඒවා හංගන්න හදන්නේ. තොරතුරු වසන් කරන්න හදන්නේ.

මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දෙන බරපතළ තත්වය පිළිබඳව තවමත් දේශපාලකයන්ට අවබෝධ වෙලා නෑ කියන එක බොහොම හොදින් පැහැදිළි වෙනවා ඒ ඒ අය කියන කරන දේවල් වලින්ම.

මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයටම අද ජනතාව පත්වෙලා තියෙනවා. වහාම පාලකයන් මැදිහත්ව ඇත්ත තත්වය රටට කතියන්න ඕනි වගේම මේ සදහා කඩිනම් විසදුම් දීමට පියවර ගත යුතු යැයි උන්වහන්සේ පැවසූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යලි පිඹිදෙන කාෂ්මීරය

Next Post

ඩයස්පොරා පෙළඹවීම් හමුවේ  බටහිරින් මොන බලපෑම් එල්ල වුනත් ජාතිය පාවා දෙන්නෙ නෑ – ඇමති අලි සබ්‍රි සූම් එකෙන් ඇවිත් කියයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.