සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එය හුදකලා සිද්ධියක්… පකිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බිය විය යුතු නෑ…- යුද හමුදාපති!

by editor
දෙසැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය ආගම්වාදය පදනම් කර නොගත් යම් ස්ථානයක වූ හුදකලා සිදුවීමක් බැවින් විදේශ රටවල ජීවත් වන සෙසු ශ්‍රී ලාංකිකයින් මේ නිසා බියට පත් නොවිය යුතු යැයි යුධ හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා   පවසයි.

මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එරට අගමැතිවරයා දැනුම් දී තිබෙන මේ අවස්ථාවේ ශ්‍රී ලාංකියන් වන අප බුද්ධිමත්ව කටයුතු කරන ජාතියක් බව ලෝකයට පෙන්වන්නට අවස්ථාවක් කරගත යුතු බව යුද හමුදා පතිවරයා වැඩිදුරටත් කියයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කළේ අද ( 05) දළදා වන්දනාවට පැමිණීමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමිනි.

මෙය කෲර මෙන්ම ඉතා අමානුෂික මිනිස් ඝාතනයක් බවත් ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අතර සාක්ච්ඡාවක් පැවැත් වුණු බවත් හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පකිස්තාන ත්‍රිවිධ හමුදාපතිවරයා තමන්ට දුරකතන මගින් කතා කර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට 200 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඊට වගකිය යුතු අයට දැඩි දඬුවම් පැමිණ විය යුතුය යන ස්ථාවරයේ අගමැති ඉම්රාන් ඛාන් මහතා සිටින බව දැනුම් දුන් බවත් යුද හමුදාපති වරයා කීවේය..

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කාලගුණ වාර්තාවට වායුගොලයේ ගුණාත්මක තත්වයත් ඇතුළත් කිරීමට සූදානම්!

Next Post

“විපක්ෂය කිව්වට අවුරුදු 100ක් යයි කියලා කිලෝමීටර් ලක්ෂය අපි ඉතිරි අවුරුදු 3න් ඉවර කරනවා”

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.