බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජනපදයේ අවුරුදු ඛේදවාචකය… නව වසරේ විනෝදවන පිරිස් අතරට ට්‍රක් රථයක් ධාවනය කළ ත්‍රස්තවාදියෙක් 11 දෙනෙක් මරා 36 දෙනෙකුට තුවාල සිදුකරයි!

by editor
ජනවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අලුත් අවුරුදු සාද සඳහා විශාලතම ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ French Quarter දිස්ත්‍රික්කයේ නිවු ඔලියන්ස් හි නව වසර උදාව සැමරීම වෙනුවෙන් විනෝද වෙමින් සිටි විනෝදකාමීන් පිරිසක් වෙත පිකප් ට්‍රක් රථයක් අධික වේගයෙන් ධාවනය කර පදිකයින් යට කර දමා අනතුරුව ට්‍රක් රථයෙන් බැස කළ වෙඩි තබා පුද්ගලයින් 11ක් ඝාතනය කර 36 දෙනෙකුට පමණ තුවාල සිදුකළ අපරාධකරුවෙක් පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබේ.

සෙනඟ අතරට හැප්පීමෙන් පසු රියදුරු ට්‍රක් රථයෙන් බැස ආයුධයකින් වෙඩි තැබීමට පටන් ගත් බවත් එම වෙඩි පහරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද තුවාල ලද බවත් විදෙස් මාධ්‍ය පවසයි. පොලිස් නිලධාරීන් මේ වනවිට ස්ථාවරව පසුවන අතර තුවාල ලද සියලු දෙනා ප්‍රාදේශීය රෝහල් පහකට ගෙන ගොස් තිබේ.

කාර්යබහුල නිව් ඕර්ලියන්ස් හි බර්බන් වීදියේ දී බදාදා අලුයම 3:15 ට පමණ මේ අපරාධය සිදුවී තිබිණි. ට්‍රක් රථයේ තිබි හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගත් බව ආරක්ෂක අංශ පැවසුවේය. එෆ්බීඅයි හි නිව් ඔර්ලියන්ස් ක්ෂේත්‍ර කාර්යාලය භාර සහකාර විශේෂ නියෝජිතවරියක වන ඇලෙතියා ඩන්කන් උපුටදෙක්වමින් Associated Press වාර්තා කරන්නේ සැකකටයුතු පුපුරණ ද්‍රව්‍යයක් එම ස්ථානයේ තිබී සොයා ගැනීම පිළිබඳව නිලධාරීන් විමර්ශනය කරමින් සිටින බවය.

FBI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විමර්ශනය කිරීම සඳහා සිය හවුල්කරුවන් සමඟ” පරීක්ෂණයකට නායකත්වය දෙන බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිව් ඔර්ලියන්ස් නගරාධිපති LaToya Cantrell මෙම ඝාතන “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙස විස්තර කළේය. නගරයේ පොලිස් ප්‍රධානියා පැවසුවේ මෙම අපරාධය පැහැදිලිවම හිතාමතා කළ එකක් බවයි.

පොලිස් කොමසාරිස් ඈන් කිර්ක්පැට්‍රික් පැවසුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීමට පොලිස් නිලධාරීන් ක්‍රියා කරනු ඇති බවය. ඇය කීවේ මේ අපරාධකරු උත්සාහ කලේ හැකි පමණ මිනිසුන් මරා දැමීමට බවය.

ධවල මන්දිරය පැවසුවේ ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇති බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති මෙරික් ගාර්ලන්ඩ් ද දැනුවත් කළ බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. සිද්ධිය වූ අවස්ථාව අල් ජසීරා පුවත් සේවය මෙසේ වාර්තා කර තිබුණේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජංගම දුරකථනයක් ඇති හැමෝටම රියදුරු කුපාඩිකම් නවත්වන්න අවස්ථාව…. පොලිසිය e-Traffic APP එක හඳුන්වා දෙයි!

Next Post

සංගා , මහෙල සහ සිදත් ක්ලීන් ශ්‍රී ලංකා ගැන කියපු කතාව….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.