බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංගා , මහෙල සහ සිදත් ක්ලීන් ශ්‍රී ලංකා ගැන කියපු කතාව….

by editor
ජනවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන ශක්තිමත් කිරීමට මහෙල් ජයවර්ධන, කුමාර් සංගක්කාර,  සිදත් වෙත්තමුණි, අරවින්ද ද සිල්වා වැනි ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන තැනකට ඔසවා තැබූ ක්‍රිකට් තරු ද එක වී සිටියහ. සිදත්, සංගා සහ මහෙල සිය අදහස් ද මාධ්‍යයට පැවසුවේය.

මේ අවස්ථාවේදී මාධ්‍යය වෙත අදහස් දැක්වූ කුමාර් සංගක්කාර පැවසුවේ මෙවැන්නකි.

“ඉතාම කාලීන වූත් ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්. මේක මුලු මහත් ශ්‍රී ලාංකික ජනතාවත් දේශපාලන අධිකාරියත් රටේ පරිපාලනය බාරව ඉන්න දේශපාලන අධිකාරියත් එකට එකමුතුව එක් සිත්ව රටේ සියලු දෙනාටම යහපත්වන ක්‍රියාවලියක් බවට පත් කිරීම, ඒ මානසිකත්වය වෙනස් කිරීම තුළින් යහපත් වටිනාකම්, හරයන් එදිනෙදා ජීවිතයටත්, පරිපාලනයටත් එක් කිරීම මම හිතන්නේ රටේ දියුණුවටත් ජනතාවගේ දියුණුවටත් විශාල රුකුලක් වෙනවා. මම හිතන්නේ ඉතාම වැදගත් ක්‍රියාවලියක්. අද මේ ගරු ජනාධිපති තුමා දියත් කරන්න අපෙන් ඉල්ලා සිටියෙ.”

“අද ඉතාම හොඳ දවසක්. ඉතාම හොඳ වැඩක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ දියත් කළේ.”

“ඉතාම සරල විදිහට නමුත් අර්ථකථනය කළාට ඉතාම ගැඹුරු අදහසක් එක්ක මේ ක්‍රියාවලිය දියත් කරලා තියෙන්නෙ. රජයට තනියම ක්‍රියාත්මක කරන්න බැරි නිසා තමයි ජනතාවට එකතු වෙන්න කියන්නේ. යහපත් අදහසකින් එකමුතු වුනාම තමයි ඒ ඇත්ත වෙනස්කම සිදුවෙන්නේ. ” සංගා පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මහෙල ජයවර්ධනත් මේ අවස්ථාවේ අදහස් දැක්වූයේ වැඩසටහනට හැම දෙනාගේම සහය පතමිනි.

“ඉතාම වැදගත් කර්තව්‍යයක්. හැමෝගෙම සහයෝගය එක්ක පටන් ගත්තේ. පුරවැසියන් විදිහට අපට ලොකු වගකීමක් තියනවා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියනවා ඉදිරියට. සෑම දෙනාටම සුබ පතනවා. මේ කර්තව්‍යයට හැම කෙනාගේම සහාය පතනවා. මහේල ජයවර්ධන කීවේය.”

සිදත් වෙත්තමුනිත් සිය අදහස් දැක්වූයේය.

“මම නම් මේ ව්‍යාපෘතිය ගැන ඇහුවම ඉතාම සතුටු වුනා. මම කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතිය ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එකේ කොන්සෙප්ට් දිහා බැලුවම ඒවා අපට පුරවැසියන් ලෙස කරන්න පුලුවන් නම් මේ රට නිකම්ම දියුණු වේවි කියලා. මම ඉතාම සතුටු වෙනවා මේ ප්‍රොජෙක්ට් එක ආරම්භ වුන එක ගැන. අපි ඔක්කොම සහභාගී වෙලා අත දෙන්න ඕන ඒක සාර්ථක වෙන්න.” වෙත්තමුණි පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජනපදයේ අවුරුදු ඛේදවාචකය… නව වසරේ විනෝදවන පිරිස් අතරට ට්‍රක් රථයක් ධාවනය කළ ත්‍රස්තවාදියෙක් 11 දෙනෙක් මරා 36 දෙනෙකුට තුවාල සිදුකරයි!

Next Post

නාමල් කුමාර රිමාන්ඩ් …

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.