අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඊළඟ පොලිස්පති තනතුරට කාන්තාවකගේ නමක් යෝජනා වෙයි!

by Lanka Sara Editor
ජනවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිනියක් පත් කිරීම සම්බන්ධයෙන්  රජයේ ප්‍රබලයින් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව විශ්වාස කටයුතු අරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස මෙලෙස සිවිල් කාන්තාවක් පත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරී ඇති අතර ඒ සඳහා මෙරට නීති සහ අධිකරණ ක්ෂේත්‍රයේ  ප්‍රධාන තනතුරු ඉසිලූ ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනියකගේ නම යෝජනා වී ඇති බව සඳහන් වේ.

වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ විශ්‍රාම යාමෙන් පසුව හිස්වන පොලිස්පති පුටුටව සඳහා මේ වනවිට පොලිසිය අභ්‍යන්තරයේ දැවැන්ත තරගයක් නිර්මාණය වී ඇති අතර මෙම තත්ත්වය සමනය කිරීමේ සහ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් මෙලෙස සිවිල් නිලධාරියකු පත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

පොලිස්පතිවරයාද ඊළඟ පොලිස්පති ධුරයට කාන්තාවක් පත් විය හැකි බවට ඉඟි පළ කරමින් පසුගියදා අදහස් දක්වා ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වුවද ලංකාසරට අනාවරණය වන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනිය මෙම තනතුර භාර ගැනීමට මෙතෙක් කැමැත්ත ප්‍රකාශ කර නැති බව සදහන් වේ. මීට පෙරද පොලිස් දෙපාර්තමේන්තුවට මෙලෙස පොලිස්පතිවරයා ලෙස සිවිල් නිලධාරීන් පත් කර ඇති අතර ඇය පත්වුවහොත් පොලිසියේ මුල් පුටුවට පත් වන පළමු පොලිස්පතිවරිය ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Source:  ඊළඟ පොලිස්පති තනතුරට කාන්තාවකගේ නමක් යෝජනා වෙයි!
Tags: නවතම
Share69Tweet43
Previous Post

 ක්‍රිකට් ලොක්කන්ගේ වියරුවෙන්… අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනයකට අවස්ථාව සොයයි!

Next Post

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන… කලින් තර්ජන එල්ල වූ කොමිසමේ සාමාජික දිවාරත්නට යළිත් තර්ජන….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.