බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ රාත්‍රී 8න් ඇරඹුන පැය 24 තුළ විදුලි බිඳවැටීම් 50000ක් ඉක්මවයි… ලංවිම සේවකයින් පැය 24ම වැඩ…

by editor
මැයි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • දැනට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී අත්තේ 29%යි… හැකි ඉක්මනින් විදුලිය යථාවත් කරනවා… ඉවසීමෙන් ඉන්න… ලංවිම ජනතාවගෙන් ඉල්ලයි!

elec

රටේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය තුළ ඊයේ රාත්‍රී 8 සිට අද රාත්‍රී 8 දක්වා කාලය තුළ විදුලිබල මණ්ඩලයට මුළු බිඳවැටීම් පැමිණිලි 50,000 ක් ලැබී තිබුණු බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

මෙම වාර්තා වී ඇති සිදුවීම්වලින් 29% ක් පමණ එනම් 14,030 ක් පමණ විසඳීමට විදුලි බල මණඩලයේ කණ්ඩායම් කණ්ඩායම් දැනටමත් සමත් වී ඇති බවත්, ඉතිරි ඒවා හැකි ඉක්මනින් සහ ආරක්ෂිතව විසඳීමට පැය 24 පුරාම මණ්ඩලයේ සේවකයින් කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විදුලි බල මණ්ඩලයට අනුව විදුලි බිඳවැටීම්වලින් වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශ අතර මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත ප්‍රමුඛස්ථානය ගෙන ඇත. මධ්‍යම පළාතෙන් බිඳවැටීම් 15,000 ක් සම්බන්ධ පැමිණිලි ලැබී ඇති අතර මේ වන විට ඉන් 5,300 ක් පමණ යථා තත්ත්වයට පත් කර තිබේ.

බස්නාහිර පළාතෙන් ලැබී ඇති පැමිණිලි ගණන 10000කි. උද්ගතව ඇති තත්ත්වයන් අභියෝගාත්මක බව කියන විදුලි බල මණ්ඩලය සිය කණ්ඩායම් මේ දක්වා බිඳවැටීම් 1,700 කට වඩා යථා තත්ත්වයට පත් කර ඇතැයි පවසයි.

සීමිත සම්පත් තිබියදීත්, විදුලි බල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා කටයුතු කරන බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බැවින් ඉවසීම සහ සහයෝගය සැබෑ ලෙසම අගය කරන බවත් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

තමන්ගේ ප්‍රදේශයන්හි තවමත් විදුලිය නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් හෝ ගිනි පුපුරු වැනි විදුලි උපද්‍රවයන් දකින්නේ නම් CBK ජංගම යෙදුම භාවිතයෙන් හෝ 1987 අමතා වහාම ඒ පිළිබඳව වාර්තා කරන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රට පුරා විදුලි බිඳවැටීම් සිදුවී ඇති අයුරු…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහජන ධනය හොරකම් කළොත් වෙන දේ ගැන බලයේ ඉන්න අපටත් පණිවිඩයක් ලැබිලා තියනවා… ඒක රටට හොඳයි… ලාල් කාන්ත කියයි!

Next Post

කාගම සිරිනන්ද හිමියන් ඉදිරියේ ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් සහතිකය…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.