බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ධනය හොරකම් කළොත් වෙන දේ ගැන බලයේ ඉන්න අපටත් පණිවිඩයක් ලැබිලා තියනවා… ඒක රටට හොඳයි… ලාල් කාන්ත කියයි!

by editor
මැයි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට වංචාව දූෂණය සහ හොරකමට එරෙහිව ජව සම්පන්නව ක්‍රියාත්මක වෙමින් ඇති රාජ්‍ය ආයතන මෙතෙක් හොරකම්කර රැකී සිටි පාර්ශවයන්ට පමණක් නොව,  මේ වනවිට බලයේ සිටිනා ජාතික ජන බලවේග ආණ්ඩුවටත් තියුණු පණිවිඩයක් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත පැවසුවේය.

ඔහු පෙන්වා පවසන්නේ ඇති මහජන මුදල්, රාජ්‍ය ධනය ශතකයින් හෝ නාස්ති කිරීමට ඉඩක් මින් පසු නොමැති බවට තහවුරුවක් එම පණිවිඩයෙන් ලැබී ඇති බවය.

අද (30) ගම්පහ පැවති හමුවක් අවසානයේ දී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“සාමාන්‍යයෙන් මෙච්ර කාලයක් අපේ රටේ ගත්තම කැබිනට් ඇමතිවරු, මහ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ කියන්නේ ඉහළ හොරු නීතියෙන් දඬුවම් ලබලා වැරදිකාරයො වෙලා හිරගත වුනේ නෑ මූලික වශයෙන් ගත්තම. දැන් එහෙම නෑ… ඒ කියන්නේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මකයි. ඒවට නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා තියනවා. අපි ඒවට බාධා කරන්නේ නෑ. ”

“වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ට අදහසක් ඇවිත් තියනවා අපි මේවා ක්‍රියාත්මක කරන්න යනකොට අපට දේශපාලන තර්ජන ගර්ජන බලපෑම් එන්නේ නෑ කියලා. නීතිපති කාර්යාලයට ඉතිහාසයේ තර්ජන ඇවිත් තියනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් එකේ බලධාරීන්ට ඉතිහාසයේ වැඩ කරන්න දීලා නෑ, පොලිසියටත් දීලා නෑ දේශපාලන බලපෑම් නිසා. ”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“හැබැයි මේ වනවිට හොරකමට දූෂණයට වංචාවට එරෙහිව ක්‍රියාකරන ආයතනවල බලධාරීන්ට විශාල විශ්වාසයක් හැදිලා තියනවා තමන්ට කිසිම දේශපාලන තර්ජනයක් එන්නෙ නෑ කියලා. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ… හොරුන්ට එරෙහිව දඬුවම් ලැබෙනවා. එතකොට කලින් හාල්මැස්සන්ට ක්‍රියාත්මක නීතිය දැන් තෝරුන්ට මෝරුන්ට යහමින් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ රටේ හොඳින්ම තහවුරුවන කාරණය.”

“ඒ වගේම ඒකේ තව පැත්තක් තියනවා. දැන් බලයේ ඉන්නවා අපි. අපි හැමෝටමත් ලැබෙන පණිවිඩය තමයි රාජ්‍ය ධනය, රාජ්‍ය දේපල මහජන මුදල් ශතයක්වත් නාස්ති කරන්න වංචා කරන්න හොරකම් කරන්න කාටවත් ඉඩක් නෑ කියන පණිවිඩය ලැබිලා තියනවා. ඒක රටටම හොඳයි.” ලාල් කාන්ත ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිල්ලෙයාන්ගේ මඩකලපු කාර්යාලය විශේෂ පොලිස් පරීක්ෂාවකට ලක් කරයි!

Next Post

ඊයේ රාත්‍රී 8න් ඇරඹුන පැය 24 තුළ විදුලි බිඳවැටීම් 50000ක් ඉක්මවයි… ලංවිම සේවකයින් පැය 24ම වැඩ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.