සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර කොල්ලකරුවන්ගේ අත් අඩංගුවට පත්වන යාත්‍රා විකුණා ධීවර සහන අරමුදලක් හදන්න යෝජනාවක්…

පළමු වන්දිය ඉන්දීය ධීවරයින් අතින් මිය ගිය නාවික සෙබලාට...

by editor
ජූලි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණෙන ඉන්දීය ධීවරයින් සතු යාත්‍රා වෙන්දේසියේ විකිණීමෙන් ලැබෙන ආදායමෙන් විපතට පත්වන ධීවරයින්ට වන්දි ගෙවීම සදහා විශේෂ අරමුදලක් පිහිටුවීමට නාවික කටයුතු පිළිබද අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

ඉන්දීය ධීවරයින් ටෝලර් යාත්‍රා, බෝට්ටු හා ඩිංගි වැනි යාත්‍රා වලින් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම නිසා වසරකට එවැනි යාත්‍රා 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට පත්වන බව පෙනී ගොස් තිබේ.

දැනට පවත්නා ධීවර පනතට අනුව එම යාත්‍රා රාජසන්තක කිරීමක් සිදුවන අතර පසුව ඒවා වෙන්දේසී කිරීමක්ද සිදුවෙයි.

එසේ ලැබෙන මුදල් වලින් උතුරේ හෝ දකුණේ ධීවරයින්ගේ විපත් වලදී වන්දි ගෙවීමට හැකි ක්‍රමයක් සකස් කිරීමට නාවික කටයුතු පිළිබද අමාත්‍යංශයේ හා ධීවර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

ඊට අමතරව ඉන්දීය ධීවරයින් විසින් උතුරේ ධිවරයින්ගේ දැල් කපාගෙන යාම ඔවුන්ට පහර දීම වැනි අවස්ථාවලදී ධීවරයින්ට සිදුවන හානි වෙනුවෙන් වන්දි ගෙවීමටද මෙම අරමුදල යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම යෝජනාව සම්මත වුවහොත් මෑතකදී ඉන්දීය ධීවරයින් විසින් පහර දීමෙන් මියගිය නාවික හමුදා භටයාටද නාවික හමුදාවෙන් ලැබෙන වන්දි මුදලට අමතරව අමතර මුදලක් වන්දි වශයෙන් ගෙවීම ප්‍රථමයෙන් සිදු කිරීමටද බලාපොරොත්තු වෙයි.

මේ වන විටද ඉන්දීය ධීවරයින්ගෙන් අත්පත් කරගත් යාත්‍රා 300 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව බාරයේ තබා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුගිරියේ ඝාතනය සැලසුම් කළ පාතාලයින් ටැටූ ශිල්පියා අන්දවා ගොදුර ඔහු ලඟට ගෙන්වා ගෙන ද?… විමර්ශන අංශවල අවධානයට!

Next Post

කතරගම වන්දනාවේ එන බැතුමතුන්ට කිඹුල බියෙන් තොරව ආරක්ෂිතව දිය නෑමට ස්ථානයක් සකස් කරයි.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.