අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ප්‍රබලතම තාක්ෂණික ආයතනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යට

by Lankasara News
දෙසැම්බර් 25, 2022 - Updated on දෙසැම්බර් 27, 2022
in පුවත්
abu-dhabi
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කීර්තිමත්ම තාක්ෂණ ආයතනයක් වන ඉන්දියානු තාක්ෂණ අයාතනයේ ප්‍රථම විදේශීය ශාඛාව එක්සත් ආරබි එමීර් රාජ්‍යෙයේ විවෘත කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

ඒ අනුව ඊට අදාල මූලික කටයුතු මේවන විටත් සැලසුම්කර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් අබුඩාබි හී ඉන්දීය නියෝජතියා මාධ්‍ය වෙත ප්‍රථම වරට අනාවරණය කළේය.

ඉන්දියානු තාක්ෂණ ආයතනය දිල්ලිය යනු ඉන්දියාවේ අගනුවර පිහිටි පොදු ඉංජිනේරු ආයතනයකි. එය ඉන්දියානු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන අතර එය ඉන්දියාවේ පුහුණුවීම්, පර්යේෂණ සහ විද්‍යාව සඳහා විශිෂ්ටතම මධ්‍යස්ථානයක් ලෙස සලකනු ලබයි. පසුගිය වසරේ QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ඉංජිනේරු සහ තාක්ෂණ අධ්‍යයනයන්හි ගෝලීය වශයෙන් 54 වැනි ස්ථානයටද මෙම අයාතනය පත්ව ඇත.

ඒ අනුව ඉන්දීයානු තාක්ෂණ ආයතනයේ දිල්ලි ශාඛාවේ සාමාජිකයින්ගෙන් සමන්විත ක්‍රියාකාරී කණ්ඩායමක් අබුඩාබි හී අධ්‍යාපන දේපාර්තමේන්තුවේ සාමාජිකයින් සමග අදාල ව්‍යාපෘතියේ සංවර්ධණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉකුත් මාසයේදී එක්සත් ආරබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සාකච්ඡා කළ සැලසුම් වලට අනුව, පළමු සිසුන් කණ්ඩායම 2024 අගභාගයේදී හි අබුඩාබි ඉන්දීයානු තාක්ෂණ ආයතනයේ මණ්ඩපයේ ඔවුන්ගේ පාඨමාලා ආරම්භ කරනු ඇත.

ඉන්දියාව කාලයක පටන් සිය විශ්ව විද්‍යාල විදේශයන් හි පිහිටුවීමට කටයුතු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීයානු තාක්ෂණ ආයතනය එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පිහිටුවීම සිදුවේ. ඉන්දීයානු තාක්ෂණ ආයතනයේ අයාතනයේ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විද්වතුන් බිහිකර ඇති අතර එමගින් ක්ෂේත්‍ර රැසකට අදාල අධ්‍යනය පාඨමාලා පවත්වාගෙන යයි.

Share69Tweet43
Previous Post

ජනපතිට දෙන යෝජනා හදන්න දෙමළ පක්ෂ 06ක් යාපනේ රැස්වෙයි….

Next Post

කච්චුවත්ත පුරාණ විහාරයේ  වටිනා කතරගම දේව පිළිමය සහ පූජා බඩු තොගය  හොරු  බඩුත් එක්කම කොටු!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.