අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කච්චුවත්ත පුරාණ විහාරයේ  වටිනා කතරගම දේව පිළිමය සහ පූජා බඩු තොගය  හොරු  බඩුත් එක්කම කොටු!

by editor
දෙසැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල, කච්චුවත්ත, පුරාණ විහාරස්ථානයේ  ඇති  කතරගම දේවාලයේ තිබී ඉත වටිනා කතරගම දේවියන්ගේ පිත්තල පිලිමයක්, සරස්වති හා විෂ්ණුදේවියන්ගේ පිළිමයක් ත්‍රිශුලයක්, සලඹ 52ක්, සිනු 32ක් හා  කුකුළු පහන් 08ක් සොරකම් කළ  පුද්ගලයෙකු සහ    භාණ්ඩ  ළඟ තබාගෙන  සිටි සාමිවරයකු අද (25) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස  අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  අක්මිමන, අංකොක්කාවල,මොරගලකන්දේ පදිංචි 39 හැවිරිදිවියේ පසුවන අයෙකු හා පානදුර ප්‍රදේශයේ පදිංචි සාමිවරයෙකි.

මෙම  සැකකරු පුජාවලට සම්බන්ධවන මුවාවෙන්  කච්චුවත්ත විහාරස්ථානයට කිහිප වතාවක් පැමිණ ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. 

එහිදි  මෙම ඉතා වටිනා   භාණ්ඩ සොරකම් කිරීම සඳහා සැලසුම්කොට ඇත. ඉකුත් 19 වැනිදින මෙම භාණ්ඩවලින් කොටසක් සැකකරු විසින් සොරකම් කරගෙන ගොස්  ඇත. 

අවස්ථා තුනකදි  කච්චුවත්ත විහාරස්ථානයේ කතරගම දේවාලයේ තිබි  මෙම භාණ්ඩ තොගය රැගෙන ගොස් තිබිණි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුව  සැකකරු විසින් කරගතම දේවියන්ගේ පිළිම ඇතුළු භාණ්ඩ පානදුර  ප්‍රදේශයේ  සාමිවරයකු වෙත අලෙවි කිරීම සදහා රැගෙන ගොස් ඇත. 

තමන්ගේ මව  නිවසේ කතරගම දේවියන්ගේ දේවාලයක් පවත්වාගෙන ගිය බවත් මව මිය යාමෙන් පසු  මෙම පිළිම ඇතුළු භාණ්ඩ තමන්ට ප්‍රයෝජනයක් නොමැති බවත් ඔහු පවසා ඇත. එසේ පවසමින් සාමිවරයාට මෙම  පිළිම ඇතුළු භාණ්ඩ විකුණා  රුපියල් දසදහසක මුදලක් ලබාගෙන තිබේ.

සාමිවරයා විසින් කතරගම දේවියන්ගේ පිළිමය ඇතුළු භාණ්ඩ මිලදි ගැනීමෙන්  පසු  ඔහුගේ බිරිය අසනිප වු බවද ඔහු පොලිසියට ප්‍රකාශකොට ඇත. 

දින දෙකක් වැනි කෙටිකාලයක් තුළදි   මෙම වටිනා පිලිම ඇතුළු භාණ්ඩ  සොයාගැනිමට හැකිවු බව පොලිසිය පවසයි. 

සොරකම් කරණු ලැබු භාණ්ඩ මිලදි ගැනිමේ චෝදනාව මත සාමිවරයා අත්අඩංගුවට ගෙන ඇත. විහාරස්ථානයේ ඇති සි.සි.ටි.වි  කැමරාවල තිබු දර්ශන ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  ප්‍රධාන පොලිස් පරික්ෂක නාරංගොඩ,  උප පොලිස් පරික්ෂක නුවන් තරංග, පොලිස් කොස්තාපල්වරුන් වන 77828 ගිතප්‍රිය,81732 ප්‍රියබන්දු,66183 මේනක,13446 දිරසිංහ, 32291 සදරුවන් ,73009 අරුණ යන නිලධාරින් විසින් මෙකි වැටලිම කරණු ලැබිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ප්‍රබලතම තාක්ෂණික ආයතනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යට

Next Post

අලි මිනිස් ගැටුම වැලැක්වීමට මිලියන 427ක් වැය කර සිවිල් ආරක්ෂකයින් යෙදවීම නිශ්ඵලයි … විගණනය කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.