සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ බංගලාදේශය නව වැඩපිළිවෙළක

by Lankasara News
දෙසැම්බර් 29, 2022 - Updated on දෙසැම්බර් 30, 2022
in පුවත්
Piyush goyal
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ බංගලාදේශය අතර ද්වීපාර්ශවීය වෙළෙදාම වර්ධනය කිරීමට අදාල කටයුතු වැඩිදුරටත් සාකච්ඡා කිරීමට දෙරටේ වාණිජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළකර තිබේ. ඉන්දීය වාණිජ්‍ය අමාත්‍ පියුෂ් ගොයාල් සහ බංග්ලාදේශ වාණිජ්‍ය අමාත්‍ය ටිපු මුන්ෂි බ්‍රහස්පතින්දා නවදිල්ලියේ දී හමු වූ අතර එහිදී මෙම එකඟතාවයට එළැඹෙන ලදී.

මෙහිදී දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධනයක් යොමුවූ අතර එහිදී දෙරටටම වාසි සහගත වන අයුරුන් වෙළෙදාම් සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එහිදී ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සඳහා දෙරට එකඟ වීමෙන් පසුව සිදු කර ඇත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙද ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළයුතු බවටද මෙහිදී සාකච්ඡා විය

මේ අතර ඉන්දියාව සහ බංගලා දේශය අතර ඇතිකරගෙන තිබෙන විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම හෙවත් සෙපා මගින් නව රැකියා උත්පාදනය කිරීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුළුල් සමාජ හා ආර්ථික අවස්ථා ලබා දෙන බවටච දෙපාර්ශවයම එකඟ විය. මීට අමතරව, හවුල්කාරිත්වය විශ්වාසදායක සහ තිරසාර කලාපීය වටිනාකම් දාමයන් ස්ථාපිත කරනු ඇති බවට අපෙක්ෂිතය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී තීරුබදු නොවන බාධක ඉවත් කිරීම සහ වරාය සීමා කිරීම් අවම කිරීම, දේශසීමා විවෘත කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විවිධ කරුණු පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ.

Share69Tweet43
Previous Post

නේපාලයේ මිනිස් ජාවාරම් කළ චීන ජාතිකයින් අත්අඩංගුවට

Next Post

‘ටික්ටොක්’ එක්සත් ජනපද මාධ්‍යවේදීන් ගැන ඔත්තු බලයි.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.