අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ටික්ටොක්’ එක්සත් ජනපද මාධ්‍යවේදීන් ගැන ඔත්තු බලයි.

by Lankasara News
දෙසැම්බර් 29, 2022 - Updated on දෙසැම්බර් 31, 2022
in පුවත්
bytedance office
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුලුව එක්සත් ජනපද ටික්ටොක් භාවිතා කරන්නන් පිළිබඳ ඔත්තු බලා ඇති බව ටික්ටොක් චීන මව් සමාගමක් වන ‘ByteDance’ සේවකයින් විසින් නුසුදුසු ලෙස හෙළිදවර් කර ඇති බව අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව පිළිගෙන ඇතැයි ‘ඒඑන්අයි’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම ඔත්තු බැලීම් හේතුවෙන් අගතියට පත් මාධ්‍යවේදීන් වන්නේ ‘Buzz Feed’ හා ‘ෆෝර්බ්ස්’ සඳහා ලිපි සපයන ලේඛිකාවක වන එමිලි බේකර් වයිට් හා ‘Financial Times’ හි ක්‍රිස්ටිනා ක්‍රිඩල් ය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, චීන සමාගම මාධ්‍යවේදීන්ගේ IP ලිපින නිරීක්ෂණය කර ඇත්තේ, සමාගමේ තොරතුරු කාන්දු කළ බවට සැක කරන Tik Tok සේවකයින් සමඟ ඔවුන් සමීපව කටයුතු කර ඇත්දැයි සොයා බැලීමටය.

කෙසේ වෙතත්, ටික්ටොක් සේවකයින්ට ඊමේල් පණිවිඩ යවමින්, ByteDance හි ප්‍රධාන විධායක නිලධාරී රූබෝ ලියැන්ග් පවසා ඇත්තේ, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ විෂමාචාරය, හේතුවෙන් ඔවුන් කෙරෙහි වූ මහජන විශ්වාසය පළුදු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කලකිරී සිටින බව ද වැඩිදුරටත් පවසා තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ටික්ටොක් හි සාමාන්‍ය උපදේශක එරික් ඇන්ඩර්සන් ද වාර්තා කළේ එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සමාගමේ අන්තර්ජාල විගණන සහ අවදානම් කණ්ඩායම ප්‍රතිව්‍යුහගත කර ඇති බවයි.

Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ බංගලාදේශය නව වැඩපිළිවෙළක

Next Post

දෙවසරකට පසු ලංකාවේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.