සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව පරදියි…. දකුණු අප්‍රිකාවට කඩුළු 05ක ජයක්….

by editor
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 30වැනි තරගය ලෙස අද (30) පර්ත්හි දී පැවති ඉන්දියා – දකුණු අප්‍රිකා තරගයේ දී කඩුළු 05ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් විය.

මෙය ඉන්දියාව තරගාවලියේ ලද මුල්ම පරාජය ය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 133ක් රැස් කළහ. සූර්යකුමාර් යාදෙව් ලකුණු 68ක් ලැබුවේය. ඒ පන්දු 40කිනි. ඔහුගේ ඉනිමට   හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

අනෙක් පිතිකරුවන් එක් අයෙක්වත් සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ නුදුන්හ. නායක රෝහිත් ෂර්මාගේ ලකුණු 15ත්, විරාට් කෝලිගේ ලකුණු 12ත් හැරුණු විට අනෙක් එක් ඉන්දීය ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි න්ගිඩි විශිෂ්ට පන්දුයැවීමක නිතර විය. ඔහු  ලකුණු 29කට කඩුළු 4ක් බිඳ හෙළුවේය

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වයින් පාර්නල් ගේ පන්දු යැවීමත් විශිෂ්ට එකකි. ඔහු  පන්දු ඕවර 4 තුළ එක් නිලකුණු පන්දු ඕවරයක් ද සමගින් ලකුණු 15කට කඩුළු 03ක් ලැබීය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ ඉන්දියානු පන්දු යවන්නෝ තියුණු ලෙස ගොදුරු කරගත්හ.

ආරම්භක පිතිකරුවන් වන ක්වින්ටන් ඩි කොක් ලකුණු 1ට ද නායක ටෙම්බා බවුමා ලකුණු 10කට ද දැවී ගියේය. රිලී රොසසොව් දැවී ගියේ ලකුණු නොලබාය.

එක් අවස්ථාවක දකුණු අප්‍රිකානුවෝ ලකුණු 03ට කඩුළු 2කි. ලකුණු 24ක් වනවිට මුල් කඩුළු 03ම දැවි ගොස්ය.

එහෙත් සිව්වන කඩුල්ල ලෙස පිටියට එන ඒඩ්න් මාක්‍රම් සහ ඩේවිඩ් මිලර් විශිෂ්ට පිතිකරණයක නිරත වූහ. දෙදෙනාම  අර්ධ ශතක වාර්තා කළහ.  ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතාවය ලකුණු 77ක් විය. මාක්‍රම් පන්දු 41 දී ලකුනු 52ක් ලැබීය.  ඩේවිඩ් මිලර් පන්දු 46ක දී ලකුණු 59ක් ලබමින් නොදැවී තරගය නිමා කළේය.

දකුණු අප්‍රිකානුවෝ ලකුණු 133ක ඉලක්කය පන්දුඕවර 19.4ක දී   ඉක්මවා ගියහ.

Share69Tweet43
Previous Post

කඳුකරයේ ද්‍රවිඩ නායකයින්ට ජනාධිපතිගෙන් ආරාධනයක්!

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පැසසුම්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.