බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පැසසුම්

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2022 - Updated on නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඕමාර් සුල්තාන් අල් ඔලාමා පසුගියදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයසංකර්ට හට විශේෂයෙන් ප්‍රංශසා කළේය.

එහිදී එක්සත් අරාබිම එමීර් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේවන විට දැඩි ලෙස උණුසුම්ව පවතින ගෝලීය දේශපාලන තත්ත්වය තුළ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් විසින් කටයුතු කරන ආකාර ඉතාම සිත්ගන්නා සුළු බවටද පෙන්වා දෙනු ලැබීය.

එක්සත් අරාබී එමීර් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කරනු ලැබුවේ ගෝලීය බල තුලන සම්බන්ධයෙන් පැවති විශේෂ දේශණයකට එක්වූ අවස්ථාවේදීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ අනුව මේවන විට ලෝක බලවතුන් එකිනෙකා කඹ ඇදගන්නා තත්ත්වයක් තුල ඉන්දියාව තමන්ව ගෝලීය ස්ථානගත කිරීමට ජයසංකර් අමාත්‍යවරයා කටයුතු කිරීම ආදර්ශමත් බවද හෙතුම ප්‍රකාශ කළේය.

“ඓතිහාසික වශයෙන් ගේලීය බල තුලනයේදී ඕනෑමට රාජයකට කුමන හෝ පැත්තක් තොරා ගැනීමට සිදුවෙනවා. ඒත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ගැන මම ඉතා පැහැදී සිටිනවා. ඔහුගේ සමහර කතා මම දැකලා තියෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව යන දෙඅංශයටම එක් දෙයක් ඉතා පැහැදිලි දෙයක් තියෙනවා. ඒ තමයි අපට පැති තෝරා ගැනීමට අවශ්‍ය නොමැති වීම, ”ඔමාර් සුල්තාන් අල් ඔලාමා පැවසීය

ඔහු පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාව සමඟ කටයුතු කරන්නේ නම්, එක්සත් ජනපදය සමඟ කටයුතු කළ නොහැකි බව ඉන් අදහස් නොවන බවයි. “අපි තුන්දෙනාට එකට වැඩ කරන්න පුළුවන්. එයට කදිම නිදසුන වන්නේ ඉන්දියාව ඊශ්‍රායල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

වෙළඳාමේ සහ ආයෝජනයේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු පැවසුවේ අදවන විට වානිජ්‍යයෙන් ලෝකය ආධිපත්‍යය දැරීමට කාලය එළඹ ඇති බවත්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලට ලොව පුරා ඔවුන්ගේ අඩිපාර සැලකිය යුතු ලෙස වැඩි කිරීමට එක්ව කටයුතු කළ හැකි බවත්ය.

Share69Tweet43
Previous Post

ඉන්දියාව පරදියි…. දකුණු අප්‍රිකාවට කඩුළු 05ක ජයක්….

Next Post

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු ගැන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශනයේ ප්‍රතිඵල අද…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.