සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඇරියස් තියන වයසක මනුස්සයෙක් ජනාධිපති වුනාට පස්සේ  වෙන දේ අනුර කියයි… ජනාධිපති වෙලා මාස 16යි… දැනට පිට රට සංචාර 18යි…

by editor
ජනවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මළ ගෙවල්වල යනවා… රාජ්‍ය නායකයො දිවුරුම්දෙන තැන්වලටත් යනවා… කිසිම රාජ්‍ය නායකයෙක් නැති සමුළුවලට යනවා… එයා ජනාධිපති ධූරය විඳිනවා…

වසර 46ක් තිස්සේ දුටු ජනාධිපති සිහිනය පිනා චාන්ස් එකකින් සැබෑ කරගත් පසු  එම අවුරුදු 46 තුළම රැස්කරගෙන ඇති  ඇරියස්  මාස හත අටක් තුළ කවර් කරගැනීමේ උත්සාහයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරතවන ආකාරය දකින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියයි.

“ඔහු   මේ අවස්ථාවේ ඉන්නේ ජනාධිපති ධූරය විඳිමින්..”   මන්ත්‍රීවරයා පවසයි.

අද (19)  අනුර කුමාර දිසානායක කීවේ  වර්ෂ  1977 දී  පාර්ලිමේන්තුවට පැමිණි  රනිල් වික්‍රමසිංහට පිටුපසින් සිටි චන්ද්‍රිකා කුමාරතුංග,   මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,   ගෝඨාභය රාජපක්ෂ වැනි බොහෝ දෙනෙක් ඔහුට පෙර ජනාධිපති පුටුවේ වාඩිවූ බවය.

දිර්ඝ කාලයක් ගතවුවද ජනාධිපති පුටුවේ වාඩිවීමට නොහැකිව සිටි රනිල් වික්‍රමසිංහට එම අවස්ථාව ලැබුනේ අහම්බයෙන් බව කී මන්ත්‍රීවරයා මේ මාස හත අට තුළ  අවුරුදු හතලිස් හයක් තිස්සේ තමා දුටු සිහිනයේ ඇරියස් කවර් කරගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන ආකාරය පෙන්වා දෙන්නේය.

“අනික් ජනාධිපතිවරුන්ට අවුරුදු 05ක් තිබුණා. සමහර අයට 10ක් තිබුණා.   මෙයාට තියෙන්නේ අවුරුදු 2ක් වගේ ඉතා කුඩා කාලයක්.  ඔහු මොකද කරන්නේ අර අවුරුදු 46ක් තිස්සේ  පුටුවෙ වාඩිවෙලා කරන්න හිටපු දේවල්      මේ මාස හත අටේ කරන එක තමයි පේන්න තියෙන්නේ.     මා දන්න විදිහට ඔහු  රටවල් 18කට ගිහින් තියනවා. සංචාර 18ක්.  මළගෙවල්වල ගියා. පදවි ප්‍රාප්තිවලට ගියා. මාලදිවයින ජනාධිපති දිවුරුම් දෙන තැනට ගිහින් තියනවා. ලෝකෙ කිසිම රාජ්‍ය නායකයෙක් නැති සමුළුවලට ගිහින් තියනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ නිසා එතුමා ජනාධිපති ධූරය විඳිනවා මේ දවස්වල.  ඒක තමයි අපට පේන්න තියෙන්නේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසනායක කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මේ අවස්ථාවේ රට භාර ගත්තේ නැතිනම් රටක් ඉතිරි වෙන්නේ නෑ. “ මල්වතු මහා නා හිමියෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානයකට කියති!

Next Post

ගාසා තීරයේ අසරණ සිවිල් වැසියන්ගේ මානුෂික ව්‍යසනය දකිමින් නොබැඳි ජාතින් නිහඬව ඉන්නේ කෙසේ ද?… නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනපති විමසයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.