සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇත්ත වීරයෙක් අරගල බිමට ඇවිත් කී කතාව… ආයෙ දේශපාලකයෙකුට සේවකයෙක් විදිහට සලකන්න

රොෂාන් මහානාම සහ චම්පික රාමනායක අරගල බිමේ...

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජීවිතයේ අවසන් අර්ධය ගෙවමින් සිටින තමන් මෙම අරගල බිමට පැමිණියේ ප්‍රසිද්ධ වෙන්නට නොවන බවත්,  තමන්ගේ ජීවිතයෙන් ගිලිහී ගිය දේ අලුත් පරම්පරාවට දීම  සඳහා බවත්   අද (13) ගාලුමුවදොර අරගල බිමට පැමිණි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ලෝක සම්භාවනාවට පත් ක්‍රිකට් තීරක රොෂාන් මහානාම පැවසුවේය.

ඔහු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටම වේග පන්දු යවන්නෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක්  හා කළමණාකරුවෙක් වූ චම්පික රාමනායක අරගල බිමටපැමිණ සිටියේය.

රොෂාන් මහානාම මාධ්‍යය අමතමින් මෙසේ ද පැවසුවේය.

මං  මෙතෙන්ට ආවෙ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. මගෙ ජීවිතෙන් තුනෙන් දෙකක් මම ජීවත් වෙලා ඉවරයි.

මගෙ ජීවිතේ අන්තිම අදියරේ මගෙ එකම බලාපොරොත්තුව මට වඩා හොඳ තැනක් මගෙ අනාගත පරම්පාරවට තියලා යන්න.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මම අද දැක්ක ඩොලර් එක ෆ්ලෝට් කරපු එක කරන්න තිබුණෙ නෑ කියලා කියනවා. අපි නෙවෙයි. ඒ තීරණ ගන්නෙ ඒගොල්ලො. රටේ ජනතාවට ගෑස් නෑ. පෙට්‍රල් නෑ. කිරිපිටි නෑ. බේත් හේත් නෑ. මේ වගකීම තියෙන්නෙ ඔවුන්ට.

ඔවුන් ඒ වගකීම පැහැර හරින්න හොඳ නෑ. ඉදිරියේදී අපි මේ දෙශපාලකයන්ට සලකන්න ඕන ඔවුන් ඔවුන් අපේ සේවකයො හැටියට මිසක් වෙන කවුරුත් ලෙස නොවෙයි.

සාමාන්‍යයෙන් ජනතාව මේ වගේ කොඩියක් එක්ක දකින්නෙ මැච් එකකදි.  මේ වෙලාවෙ මම හිතුවා මට වගකීමක් තියනවා   කියලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න.. රොෂාන් මහනාම කීවේය.

චම්පික රාමනායකත්  මධ්‍යයට අදහස් දැක්වූයේය. ඔහු කීවේ කැප කිරීම් කරන්නට හැකි නමුත් මෙවැනි වැරදි පාලනයකින් සිදුවන බිඳවැටීම් දරාගත නොහැකි බවය.  

“අපට සිස්ටම් එකේ වෙනසක් අවශ්‍යයි.  අපේ තරුණ පරම්පාරවට ලෝකයට යන්න අවස්ථාව ලබා දෙන්න ඕන. අපි කැපවීම් කරන්න ලෑස්තියි.   සාගතයක් නම් නියඟයක් නම් අපි ඒකට කැපකිරීම් කරන්නම්.

නමුත් වැරදි පාලනයකින් මෙහෙම දෙයක් වුනාම අපට ඒක දරාගන්න බෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ ගෑස් සමාගම සේවකයින්ට දින 05ක් නිවාඩු දෙයි… නැකතට ලිප ගිනි මොළවා ගත නොහැකි අවුරුද්දක්!

Next Post

ගෝල්ෆෙස් එකේ කොල්ලන් සාකච්ඡාවක් ඉල්ලූ අගමැතිට යවපු ලියුම…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.