සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 120කට පෙර අතුරුදහන් වූ නෞකාවක අභිරහස විසඳෙයි…

by editor
පෙබරවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

වසර 120 කට පෙර ඔස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදහන් වූ නෞකාව ක අභිරහස විසඳන්නට ගවේෂකයන් පිරිසක් සමත් ව තිබෙනවා.

SS Nemesis නම් නෞකාව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය වෙත ගල් අඟුරු ප්‍රවාහනය කරමින් සිටියදී 1904 වසරේ ජූලි මාසයේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ දී දරුණු කුණාටුවකට හසු ව තිබුනා. එම අවස්ථාවේ දී නෞකාව එහි කාර්ය මණ්ඩලයේ 32 දෙනා සමඟ කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් ව තිබෙනවා.

අතූරුදහන් වු SS Nemesis නම් නෞකාව

එයින් සති කිහිපයකට පසු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සිරුරු සහ නෞකාවේ සුන්බුන් කොටස් සිඩ්නි සිට සැතපුම් 18 ක් පමණ දකුණින් ඇති ක්‍රොනුල්ලා වෙරළ තීරයේ වෙරළට (Cronulla Beach) ගසාගෙන ගොස් තිබිය දී සොයාගෙන තිබුනා. නමුත් අඩි 240ක් පමණ උස නෞකාවේ සුන්බුන් කිසිදා හමු නොවූ අතර එය ගිලුනු ස්ථානය මේ දක්වාම අභිරහසක් ව පැවතියා.

මුහුදු පත්ලේ තැන්පත් වි ඇති SS Nemesis නෞකාවේ සුන් බුන්…

Subsea Professional Marine Services නම් දුරස්ථ සංවේද සමාගමක් මගින් පසුගියදා සාගර පතුල සෝදිසි කරද්දී අහම්බෙන් අතුරුදන් ව තිබු SS Nemesis නෞකාව සොයාගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් හි පරිසර සහ උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් සිඩ්නි ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් අඩි 525 ක පමණ සාගර පතුලේ තිබී නෞකාව සොයාගත් බව පසුගිය සති අන්තයේ දී තහවුරු කර තිබෙනවා

 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෑවිල්ල බිත්තර මිලටත් බලපාලා… රස්නෙ වැඩි නිසා කිකිළියො බිත්තර දානවා හොරයි ලු!

Next Post

ඡන්දයක් ලංවනවිට මේ පාලකයො බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි… මේ ඉන්නේ රටේ අනාගතය බෙදන බඩුවලට පාවා නොදෙන අලුත් ජනතාවක් බව ඔවුන් දන්නේ නෑ…. ටිල්වින් සිල්වා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.