සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලිමංකඩ ලුණු තොග මාර්තු මුල් සතියේ වෙළෙඳපලට… ලුණු මෙට්‍රික් ටොන් 2000ක සංචිතයක් සූදානම්!

by editor
පෙබරවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අලිමංකඩ ලුණු ලේවායේ ලුණු තොග මාර්තු මාසයේ මුල් සතියේදී වෙළඳපලට නිකුත් කළ හැකි බව එම ලුණු ලේවායේ අලෙවි කටයුතු බාර නිලධාරියා අද (19 )පැවසීය.

පලමු අදියරය යටතේ ලුණු මෙට්‍රික් ටොන් 750 ක ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කළ හැකි අතර මාර්තු මාසයේදීම තවත් ලුණු මෙට්‍රික් ටොන් 800 ක් වෙළද පලට නිකුත් කරණ බවද ඔහු පවසයි.

අප්‍රේල් මාසයේ සිට සතියකට ලුණු මෙට්‍රික් ටොන් 400 බැගින් වෙළද පලට නිකුත් කළ හැකි අතර මාස් කන්නයේ වර්ෂා කාලයේදී ප්‍රයෝජනයට ගැනීම පිණිස තවත් ලුණු මෙට්‍රික් ටොන් 2000 ක ප්‍රමාණයක් සංචිත වශයෙන් තබා ගැනීමටද තීරණය කොට තිබේ.

2024 වසරේ අග භාගයේදී රටේ ප්‍රයෝජනය සඳහා සංචිත වශයෙන් ගබඩා කොට තිබූ ලුණු මෙට්‍රිරික් ටොන් 4000 කට වඩා වැඩි ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් විනාශ වී යාම නිසා ලුණු හිඟයක් ඇති වූ බව ප්‍රකාශ කරන අලිමංකඩ ලුණු ලේවායේ නිලධාරීන් මේ දිනවල උතුරු ප්‍රදේ ශයේ පවතින දඩි හිරු රශ්මිය හා වියලි කාලගුණික තත්ත්වය නිසා ලුණු නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යමට හැකියාව ලැබී ඇති බවද කියා සිටියි.

1938 වසරේදී ආරම්භ වූ අලිමංකඩ ලුණු ලේවාය අක්කර 1169 කින් සමන්විත වූවත් යුද්ධයෙන් පසුව මේ වන විට එම ලේවාය ක්‍රියාත්මක වන්නේ අක්කර 777 ක් තුළ පමණකි.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

යුද්ධයට පෙර වසරකට මෙම ලේවායෙන් ලුණු මෙට්‍රික් ටොන් 80000 කට වඩා නිපදවා ගැනීමට හැකියාව ලැබී තිබුණද මේ වන විට ලේවාය විනාශ වීම ඉඩම් ප්‍රමාණය අඩුවීම යන කරුණුමත නිපදවා ගත හැකි වන්නේ ලුණු මෙටික් ටොන් 50000 ත් 60000 ත් අතර ප්‍රමාණයක් පමණක් බවද එහි නිලධාරීහු සඳහන් කොට සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජපක්ෂලාගේ පැටිකිරිය හෙළි කළ මිද්දෙණියේ කජ්ජාගේ ඝාතනය පසුපස ඉන්නේ කවුදැයි සොයන බව නියෝජ්‍ය අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Next Post

මිද්දෙනියේ දී වෙඩි කෑ 09 හැවිරිදි දරුවාත් මිය යයි… ඝාතනය වූ ගණන 03යි…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.