සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරලියගහ මන්දිරය අසල අලුත් ගමක්… ගම හදන්න ගිය අය පොලිස් ට්‍රක් රථයකට යට කරන්න හැදූ බවට චෝදනා..

සිවිල් ඇඳගත් අයෙක් පොලිස් ට්‍රක් රථය පිටුපසට ගෙන විනාශයක් කරන්න උත්සාහ කළා... පොලිසිය බලා සිටිද්දී පැන දිව්වා.... අරගලකරුවෝ චෝදනා කරති....

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Mayinagogama
Share on FacebookShare on Twitter

අරලියගහමන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම“ පිහිටුවීමට ගිය  උද්ඝෝෂකයන් පිරිසක්  LG -1406 දරන කුරුඳුවත්ත පොලිසියට අයත් පොලිස් ට්‍රක් රථයෙන්   යටකර දැමීමට  උත්සාහ කළ බව  එම උද්ඝෝෂකයෝ   චෝදනා කරති.

ඔවුන් කීවේ පොලිස් නිලධාරීන් පනහකට වැඩි ප්‍රමාණයක් බලාගෙන සිටද්දී එම පොලිස් ට්‍රක් රථයට නැගුණු සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙක් ට්‍රක් රථය පසුපසට ධාවනය කර අරගලකරුවන් අනතුරකට පත්කිරීමට උත්සාහ කළ බවය. ඉන් අනතුරුව මෙම පුද්ගලයා පොලිසිය බලාගෙන සිටියදීම රථයෙන් බැස පලා ගිය බව අරගලකරුවෝ ස්වකීය ට්විටර් ගිනුම් ඔස්සේ ප්‍රචාරය කළහ.

මේ සම්බන්ධව කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් ද කළ බව ඔවුහු කියා සිටියහ.

UPDATE: අරලියගහ මන්දිරයේ ගාලු පාරේ පිවිසුම අසළ සිදුවූයේ කුමක්ද? (1/2) #GoHomeGota2022 #GoHomeRajapakshas #SriLankaCrisis https://t.co/CO6PRTowAG pic.twitter.com/D0nAXYCsSu

— Shane Priyawickrama (@SPriyawickrama) April 25, 2022

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගෝඨාගෝගම ව්‍යාපෘතිය දියත් කරමින් අරලියග මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳීමට විරෝධතා කරුවන් පිරිසක්  කරන උත්සාහය වැලැක්වීමට  පොලිසිය විසින් උසාවි නියෝගයක් ලබා ගැනීමට ඊයේ ( 25) උත්සාහ කළේය.

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට අනවශ්‍ය ලෙස ජනතාව හෝ විරෝධතාකරුවන් රැස්වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසට කොල්ලුපිටිය පොලිසිය කළ එම ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල  ඊයේ (25) ප‍්‍රතික්ෂේප කළේය.

ඉල්ලීම ප‍්‍රතික්‍ෂ්ප කරමින් මහෙස්ත‍්‍රාත්වරයා පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස් මහජන පීඩාවක් සිදුවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පොලිස් බලතල යටතේ කි‍්‍රයාත්මකවීමට පොලිසියට හැකියාව තිබෙන බවය.

පොලිසිය අධිකරණයට දැනුම්දී තිබුණේ මෙම  උද්ඝෝෂණ කි‍්‍රයාවලියේ නිරත පිරිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගතවී ඇති බවත් පදික වේදිකාවේ ගමන් ගන්නා පිරිසට ඉන් පීඩාවක් සිදුවී ඇති බවත්ය.

පොලිස් ට්‍රක් රථයකින් තමන් යටකිරීමට උත්සාහ කළ බව අරගලකරුවන් චෝදනා කරන්නේ   උසාවි නියෝගය නොලැබීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් තමන් සාමකාමී උද්ඝෝෂණය කරන භූමිය දෙපස පදික වේදිකාව අවහිරවන සේ   බස් රථ පෙළක්  නවත්වා පොලිසිය පදිකයින්ට බාධා  ඇතිකර තිබෙන අන්දම අරගලකරුවෝ පෙන්වා දුන්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති පන්නන්න මෙතෙක් නුදුටු විශ්වාසභංගයකට අත්සන් කිරීමට ශ්‍රි.ල.නි.ප.ය. තීරණය කරයි…

Next Post

විදුලිබිල සියයට 100 -400 දක්වා වැඩි වේ… මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.