සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයේ සජීවි විකාශය රෑපවාහිණියෙන් නැරඹූ අය!

by editor
ජූලි 12, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

ඊයේ රාත්‍රී මට පෙම්වතියගෙන් හදිසි වට්ඇප් පණිවිඩයක් ආවේය.

“ඇත්තටම බබා ඔයාට බැරිද?”

“මොකක්ද?” මම නිදිමතේ ඇසුවෙමි.

“රට බාර ගන්න?”

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“අම්මට සිරි”

මගේ නිදි දැහැන කැඩී, ඉහින් කණින් දාඩිය දා ඇදේ ඉද ගැණුනි.

“ඇයි බබා ඔයාට බැරිද?” මම ඇසුවෙමි.

“මොකක්ද?” යන්නෙ කොහෙද මල්ලෙ පොල් පෙම්වතිය ඇසුවාය.

“වෙන මොකක් ඉතිං රට බාර ගන්න. කොහොමත් ඔයා බාර ගන්නෙම ඔය වගේ වහුකුණු ජොබ්නේ!” මම පරණ කෝන්තරයක්ද ඈ පිට යැවීමි.

ඈ සිනා මුහුණක් එව්වාය. ‘මේක හිනා යන වෙලාවක්ද යකෝ’ කියලා අහන්න හිතුනත් නාහා නිදා ගතිමි  .

ටින් ටින්.

“මම රට බාර ගත්තොත් සූර ප්ප්පා එකේ ක්ලියෝපැට්රා වගේ ඉදියි”

සූරපප්පාවත් උගේ ක්ලියෝපැට්රාවත් නොදන්න මම ඈ මෑ වැනිම වෙන්නැතැයි සිතීමි.

“ඒවුණාට ඔයාට සියළු සුදුසුකම් තියෙනවනෙ. කාලයක් පීසාහට් එකෙත් වැඩ කළානේ” මම ඈ දිරිමත් කළෙමි.

“විහිළු නෙමෙයි අනේ දැන් කවුරු අපිව බාර ගනීද?”

“ඇයි කවුරුත් අපිව බාර ගන්න බෑ කියනවද?” මම පෙරළා ඇසුවෙමි.

“මොන? අන්න පොරේ අපිව බාර ගන්න”

“කවුද දැන් උන්ට කිව්වෙ අපිව බාර ගන්න කියලා?”

“අනේ අපිව ඉක්මනට බාර ගන්න! අපිව ව්‍යවස්ථාවක් ඇතුළට දාන්න! කියලා මිනිස්සු වැළපෙන සද්දෙ එයාලට ඇහෙනවාලු”

“නැති කතා ඇහෙන එකට කියන්නේ භින්නෝන්මාදය කියල. ඒක දරැණු මානසික රෝගයක්” මම කීවෙමි.

“එතකොට ව්‍යවස්ථානුකූලව වැඩ කරන්න එපා කියලද ඔයා කියන්නේ?”

“ව්‍යවස්ථාවට එළියෙන් මොකුත් කර ගන්න බැරි වෙයිද?” මම ඈ අවුස්සනු රිසියෙන් ඇසුවෙමි.

“එහෙම බෑලු. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීලු” ඈ එ වදන් ප්‍රතිරාව කළාය.

“එතකොට ඔය කියන මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා පඩංගුව ඇතුලේ ඉදන්නෙ මෙයාලා මෙච්චර දවසක් බඩ පිණුම් ගහලා රට බංකොළොත් කළේ. ඒක විසික්කා කරන්න කවුරුත් කතා කරන්නෙ නැද්ද?”

“නෑ අනේ එහෙම කැත වැඩ කරන්නෑ එයාලා. ව්‍ය‍වස්ථාවට අනුව තියන ඊළඟ ජනාධිපතිවරණය ගැනත් දැනටම සාකච්ඡා වෙනවා”

“දැන් කාටද ආපහු ජනාධිපතිවරණයක් ඕනේ?” මම ඇසුවෙමි.

“එයාලට ඕන ඇති අනේ!”

“එයාලට පණිවිඩේ හරියට ලැබිලා නෑ වගේ”

“ඒ කිව්වේ?”

“ඒ කිව්වෙ, අරගලයේ සජීවි විකාශය ගෙදර ඉඳන් නරඹපු එවුන්නෙ දැන් ඔය රට බාර ගන්න හදන්නේ!”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව කොවිඩ් සඳහා හැදූ ඇප් එකෙන් වැඩ ගොඩක් ගන්න යයි

Next Post

මණ්ඩලේ කචල්?…. අරලියගහ මැදුරේ කාමර පොරයකින්   10කට  තුවාල වුන හැටි… (වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.