ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  විධිමත් පරික්ෂණයක් පවත්වන්න… විගණනය නිර්දේශ කරයි!

by editor
දෙසැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  විධිමත් පරික්ෂණයක් පවත්වා  අවිධිමත් පරිදි කටයුතු කළ පාර්ශව වෙත  පියවර ගැනීමටත්  ව්‍යාපෘතිය විධිමත් කිරීමටත් පියවරගත යුතුව  ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

අම්බුළුවාව  ජෛව විවිධත්ව  භාරකාර මණ්ඩල රැස්විමේ දී  රුපියල් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් අනුව  කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරිමටත්  එය ඉදිකර පවත්වාගෙන යාමට වෙනමම  සමාගමකට බදු දීමටත් තින්දුකොට තිබුණි.

ඇස්තමේන්තුගත මුදලින් සියයට 16ක් අම්බුළුවාව  ජෛව විවිධත්ව  භාරකාර භාරය විසින් දැරීමටත් තින්දුකොට තිබුණි. එහෙත් ප්‍රසම්පාදන  කැඳවීමකින් තොරව  භාරකාරමණ්ඩල රැස්වීම පවත්වා  දින 06කට පමණ පසු එනම් 2023 වර්ෂයේ ජුනි මස 16 වැනිදින  ලියාපදිංචි කළ සමාගමක් සමග  ව්‍යාපෘතිය  ඉටුකිරීමට ගිවිසුම්ගතවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකී ව්‍යාපෘතිය සඳහා 2024 වර්ෂය තුළදි  වවුචර්පත් 19 මගින්  රුපියල් නව කෝටි තිස් එක්ලක්ෂ, පනස් එක්දහස් දෙසිය දාහතක මුදලක් (93,151,217) වැයකර තිබුණි. එය කුමන කාර්යයකටද යන්න සනාථකරගැනිමට  ගෙවිම් වවුචරය සමග උපලේඛන  විගණනයට ඉදිරිපත්කොට නොතිබුණි.

කේබල් කාර් ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා   විසිපන් කෝටි තුන්ලක්ෂ හැටදහසක  (250,360,000)  ඇස්තමේන්තුවක් පිළියෙළකොට තිබුණි. මින්  සියයට 37ක මුදලක්  මේවනවිට භාරකාර භාරය විසින් දරා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  කේබල් කාර් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම  එකසිය විසි කෝටි දස ලක්ෂ, අසු පන්දහස් හාරසිය විසි නවයක්. (1,201,085,429)   බව අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත.

ගිවිසුමට අනුව ආයෝජනය කර ඇති කොටස සියයට 14ක් බවත් 2024 වර්ෂයට අදාළ මුදල පමණක් දැනට ආයෝජනය කොට ඇති බවත්  කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.

අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  භාර අරමුදල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව  මෙම විගණන වාර්තාව නිකුත්කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුර්කි ගුවන් සේවයේ TK733 ගුවන් යානයේ ව්‍යසනය වළක්වා ගත් ආකාසයේ වීරයා…

Next Post

ජාතික පුවත්පත් පවා ඖෂධ සම්බන්ධව ඇතිවී තිබෙන ගැටලුව මුල් කරන් බොරු කියන්නේ ඇයි?… සෞඛ්‍ය විද්වත්හු අසති…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.