සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභිරහස් ෂාෆ්ටර් මරණය යම් පිරිසක් විසින් සිය දිවි නසා ගැනීමක් කිරීමේ උත්සාහයක !

by editor
ජනවාරි 7, 2023
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

ප්‍රකට ව්‍යාපාරික නායකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එලඹීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක ඇතුළු සාක්ෂි තහවුරු වන්නටද මත්තෙන් ඔහු සිය දිවි නසා ගත් බවට මතයක් ස්ථාපනය කිරීමේ උත්සාහයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ෂාෆ්ටර් මහතා සිය දිවි නසා ගත් බව තහවුරු කිරීමට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොලැබුණු බවත් මේ සම්බන්ධයෙන් පැවැති මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී පවා එවැනි අදහසක් මතුවන ප්‍රකාශයක් සිදුනොකරන ලද බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සනාථ කළේය.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා සිදුවූ ෂාෆ්ටර් ගේ මරණය ට අදාළ ව මේ වනවිට ඩී.එන්.ඒ පරීක්ෂණ සහ රස පරීක්ෂණ වාර්තා සහ සාම්පල 14ක් යවා ඇති අතර එම වාර්තා කිසිවක් මෙතෙක් ලැබී නොමැති තත්ත්වයක් සහ ඔහු සිය දිවි නසා බවත් ට තහවුරු වන සාක්ෂියක් නොමැති පසුබිමක් එවැනි මතයත් නිර්මාණය වීම පිළිබඳව අදාළ අංශ විමතිය පළ කළේය.

ෂාෆ්ටර් මහතාගේ බිරිඳ,පවුලේ සාමාජිකයන්, ඔහු මුදා ගැනීමට ගිය ඔහුගේ සමීපතම නිලධාරියා, බොරැල්ල කනත්ත සුසාන භූමියේ සේවකයන් , ෂාෆ්ටර් මහතාගේ ව්‍යාපාරවලට සමීප ව සම්බන්ධව සිටින්නන් ඇතුළු පුද්ගලයන් 75 දෙනකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබා ගෙන ඇති අතර තවදුරටත් අදාළ විමර්ශන සිදුවෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම ඔහු අදාළ සිදුවීම ට පෙර දිනයකදී ද බොරැල්ල කනත්ත ප්‍රදේශයට ගිය බව සහ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් පුහුණු බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති බවද මෙම ආරංචි මාර්ග අනාවරණය කළ අතර ඔහුගේ මරණය පිළිබඳව යම් නිගමනයකට එලඹිය හැක්කේ මෙම ප්‍රකාශ සටහන් සහ විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබෙන ප්‍රතිඵල අනුව ව ද ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට ලකුණු 229ක අසීරු ජයග්‍රහාහී ඉලක්කයක්…

Next Post

හොඳටම පරාදයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.