සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපිට ගල් ගහන හැම කෙනා ගැනම අපි බලාගන්නවා… බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්!

by editor
දෙසැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගල් ගසන්නට නොඑන ලෙසත් එසේ ගල් ගසන සියලු දෙනා සම්බන්ධවම බලා ගන්නා බවත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසීය.

“ඒවට එනවා නම් අපි ඒවටත් ලෑස්තියි. පාරෙ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවාම ඌ බුර බුරා තවත් හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා ආපස්ස හැරිලා කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමයි අපිත්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්. “

“අපිට ගහන්න එන්න එපා ගල්. අපිත් බලා ගන්නවා. “

ඔහු ඒ බව පැවසුවේ අද (15) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අමතමිනි.

මෙම සම්මේලනයට අති දැවැන්ත ආරක්ෂාවක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත ලබා දී තිබිණි.  පෙනෙන ආකාරයට දැඩි ආයාසයකින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට පිරිස රැගෙන පැමිණි බව පෙනුනේ එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනයේත් පැවතියේ මෙවැනි උද්‍යෝග රහිත වටපිටාවක් බැවිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම මේ සමුළුව අමතමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ යළි පිහිටුවන පොදුජන පෙරමුණු ආණ්ඩුව මේ වැනි පාණ්ඩුවක් නොවන බවත් එය ජවසම්පන්න ආණ්ඩුවක් වනු ඇති බවත්ය.

ගම් දනව් සිසාරා ඕනෑම තැනක ගොස් උඩ බැලුවත්, බිම බැලුවත්, පොළොව යට බැලුවත් දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් කළ දේ බවත් එහි අයිතිය වෙන කිසිවෙකුට හෝ ලබා නොදෙන ලෙසත් බැසිල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ   විසින් ගොඩ නැගූවේ විනය ගරුක පක්ෂයක් බවත් පුලුවන් තරම් විනය ගරුකව හැසිරෙන ලෙසත්  පාක්ෂිකයන්ගෙන් ඉල්ලූ  බැසිල්  එය නිවටකමක්  ලෙස නොසලකන ලෙස අනෙක් පාර්ශවවලට දන්වා සිටියේය.

විවිධ තර්ජන මැද්දේ  අද කොළඹට පැමිණි ගම් දනව්වල කණ්ඩායම් ඉතාම ආරක්ෂිතව නිවෙස් බලා යැවීමට ආරක්ෂක අංශ සමග එක් වී කටයුතු සූදානම් කර ඇති බව ඔහු පැවසුවේය.

ගමට ගිය පසු කහ ඉරෙන් ඇර පාරවත් නොපනින ලෙස කී ජාතික සංවිධායකවරයා සමාජ මාධ්‍ය කරුවන් පොදු ජන පෙරමුණ වරදක් කරන තුරු බලාගෙන සිටින බව කීවේය.

මොන බාධක ආවත් පොදුජන පෙරමුණ ඊලඟ මැතිවරණය ජයගෙන  පෙනී සිටි සියලුම මැතිවරණ ජයගත් දේශපාලන පක්ෂය බවට පත්වන බව කී ඔහු ඊලඟට පිහිටුවන්නේ මේ පිහිටෙව්වාක් බඳු පාණ්ඩුවක් නොව පොදුජන පෙරමුණු  ආණ්ඩුවක් බව පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇලුමිනියම් වෑද්දුම් ශිල්පයෙන් ලෝකය දිනාගත් වානේ පන්නරය ලැබූ යකඩ ගැහැනිය!

Next Post

මාධ්‍යවේදී  ජනක සුනෙත්ගේ මවගේ ඝාතනයට සැක පිට ඔහුගේ සොයුරි අත් අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.