බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්‍රේල් 08 වනදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණය හේතුවෙන් නයගරා ඇල්ල අසල කලාපයට හදිසි තත්වයක් ප්‍රකාශ කරයි….

by lankasara-editor
මාර්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

එලඹෙන අප්‍රේල් මාසයේ දෙවන සතියේ එනම් අප්‍රේල් 08 වන දා පූර්ණ සූර්යග්‍රහණයක්, උතුරු ඇමරිකාව හරහා මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව හරහා සිදු වනු ඇති බව නාසා ආයතනය නිවේදනය කර තිබෙනවා. සූර්යයාගේ මුහුණත සම්පූර්ණයෙන්ම අවහිර කරමින් සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා ගමන් කරන විට පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වේ.

මිනිත්තු 4 යි තත්පර 28 ක කාලයක් එය පවතිනු ඇතැයි සඳහන් වන අතර
2024 වසරෙන් පසුව උතුරු ඇමරිකාවේ එවැනි සිදුවීමක් දැක ගැනීමට මීළඟට අවස්ථාව ලැබෙන්නේ තවත් වසර 20ක ටත් වැඩි කාලයකට පසු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නයගරා දිය ඇල්ල අසල කලාපයේ හදිසි තත්වය
කැනඩාවේ සිටින පුද්ගලයින්ට මෙම සූර්යග්‍රහණය නැරඹීම සඳහා ඇති  හොඳම ස්ථානය නයගරා ඇල්ල බව මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමඟ එම අත්දැකීම විඳගැනීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක්  එදිනට නයගරා ඇල්ල අසලට පැමිණීමට සූදානම්ව සිටින බව සඳහන් වනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නයගරා ඇල්ල

 

ඒ අනුව නයගරා දිය ඇල්ලේ නගරාධිපතිවරයා විසින් කලාපයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර පූර්ණ සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන විශාල ජනකාය පැමිණීමට පෙර පූර්ව ආරක්ෂාකාරී පියවරක් ලෙස එය සිදු කල බව ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම අප්‍රේල් 8 වන දින සිදුවන පූර්ණ සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා මිලියනයකට අධික ජනතාවක් එදිනට මායිම් නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද නගරාධිපති ජිම් ඩියෝඩති වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔහුට අනුව එය නගර ඉතිහාසයේ එක් දිනක් තුල වන වැඩිම සංචාරක පැමිණීමයි.

Share69Tweet43
Previous Post

රෝහිත බලා සිටි  පොහොට්ටු ජාතික සංවිධායකකම නාමල් අතට යාම ගැන විරෝධයක්!

Next Post

කොළඹ නගරයේ ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම හෙට සිට ඔන්ලයින් මගින්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.