බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර, සජිත්, රනිල්, දිලිත් ඇතුළු 34ක් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නෑ…

by editor
ඔක්තෝබර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • තව සතියකින් අය-වැය නුදුන්නොත් බරපතල නීතිමය ප්‍රතිවිපාක විඳින්න වේවි… මැතිවරණ කොමිසම නිවේදනය කරයි!

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ජාතික මැතිවරණ කොමිසම අනාවරණ කර තිබේ.

මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් කොමිෂන් සභාව විසින් නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇත්තේ හතර දෙනෙක් පමණක් බව එම කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

මේ වනවිට සිය වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය සහ ජනාධිපති අපේක්ෂක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය නියෝජනය කර තරග කළ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක පේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලතිලක පමණක් බව මැතිවරණ කොමිසම පවසයි..

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියට අනුව සියලුම අපේක්ෂකයින් ඔක්තෝබර් 13 වැනිදාට පෙර සිය මූල්‍ය හෙළිදරව් කිරීම් ඉදිරිපත් කළ යුතු බව කොමිසම නියෝග කර ඇත. ඒ සඳහා තව ඇත්තේ සතියක කාලයක් පමණි.
මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් දැනට විධායක ජනාධිපති ධූරය හොබවන ජාතික ජන බලවේගය, සිලින්ඩරයෙන් තරග වැදුන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර ඇතුළු විශාලම මැතිවරණ ප්‍රචාරක වියදම් දැරූ ප්‍රධානම අපේක්ෂක කණ්ඩායම වේ.

කොමිෂන් සභාව විසින් අවධාරණය කරන්නේ මෙම නිශ්ඡිත දිනයට පෙර ප්‍රචාරක වියදම් වාර්තා ලබා නුදුන් සියලුම දෙනාට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපේ අත පල්ලෙන් වැටුන දරු පැටවුන්ට ලෝකයේ දොරටු විවර කරන්න දිඹුලාගලට පැමිණි සුරංගනාවියෝ….

Next Post

අයිස් සමග අසුවූ පසු HQI ට පගා දී පැනයන්න හදපු ටෙලි නළුවෙක් යැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමෙක් රඳවාගෙ ප්‍රශ්න කරන්නට අධිකරණයෙන් අවසර….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.