බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිස් සමග අසුවූ පසු HQI ට පගා දී පැනයන්න හදපු ටෙලි නළුවෙක් යැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමෙක් රඳවාගෙ ප්‍රශ්න කරන්නට අධිකරණයෙන් අවසර….

by editor
ඔක්තෝබර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර  –

 අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීමෙන්  පසු තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 10ක් අල්ලස් මුදලක් දි අත්අඩංගුවෙන් මිදීයාමට උත්සාහ කළ ටෙලි නාට්‍ය නළුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 11 වන දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට   වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය තණමල්විල පොලිසියට අවසර ලබා දි තිබේ.

වැටලීම කළ කණ්ඩායම…

මෙලෙස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කෙරුණේ තණමල්විල, බළහරුව, ගඟේයාය පදිංචි 26 හැවිරිදි එදිරිසිංහ ආරච්චිගේ අසංක නැමති තරුණයෙකි. ඔහු ටෙලි නාට්‍යවලට සම්බන්ධ වි සිටින අතර එය ආවරණයක් කරගෙන මත්කුඩු ජාවාරම ද සිදුකර ඇත.

සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරායට ලද පුද්ගලික තොරතුරටකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී සැකකරු ඊයේ (04)   දින රාත්‍රි තණමල්විල බලහරුව ප්‍රෙද්ශයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 300ක් අලෙවි කිරිමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට පත් වීමෙන් පසු අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා දිමට   උත්සාහ කර ඇත. එමෙන්ම සැකකරු වෙනුවෙන් එම අවස්ථාවේදීම නිතිඥ වරයෙකුද පොලිස් ස්ථානයට පැමිණ සැකරුට නිති සහාය ලබා දී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුට මිට පෙරද තලෛයි මන්නාරම ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව නඩු කටයුතු පවත්වාගෙන යන අතර අයථා වත්කම් ඉපැයිම සම්බන්ධ විමර්ෂණයක්ද පවතින බව මුලික පොලිස් පරික්ෂණ වලදි අණවරණය වි තිබේ. සැකකරු 05 දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු   වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා මේ මස 11 වන දින දක්වා රැඳවුම් නි‍යෝග ලබාගෙන තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර   ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුර, සජිත්, රනිල්, දිලිත් ඇතුළු 34ක් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නෑ…

Next Post

අර්තාපල් සහ ලොකු ලූනුවල ආනයනික බදු වැඩි කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.