අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකාරියට පිටින් බෙහෙත් ගෙන්වන උත්සාහයට එරෙහිව වෛද්‍ය සංගම් අගමැතිට ලියයි

by Lankasara News
ජූනි 1, 2022
in පුවත්
Ranil Wickremesinghe
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියපදිංචි කිරීමකින් හෝ අනුමැතියට ලක් කිරීමකින් තොරව මෙරට තුළ භාවිතයට ගැනීම පිළිබඳ පවතින උත්සාහයන් පිළිබඳව සිය අවධානය යෙමු කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය එම කටයුත්තට ඉඩ නොදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. එම සංගමයේ ඖෂධ පිළිබඳව කමිටුව අග්‍රාමාත්‍යවරයාට වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත්තේ ජාතික ඖෂධ නියාම අධිකාරිය විසින් මේ වනවිට ස්ථාපනය කර ඇති නෛතික රාමුවට අනුකූලව ශ්‍රි ලංකාව තුළ ඖෂධ මිලදී ගැනීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවිය යුතු බවය.

එම ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපති මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සහ ලේකම් මහාචාර්ය ප්‍රදීපා ජයවර්ධන ගේ අත්සනින් යුතු මෙම ලිපිය ඊයේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇත. එයින් මෙම කමිටුව පවසන්නේ ශ්‍රි ලංකාවේ දැනට පවතින ඖෂධ හිගයට ප්‍රධාන හේතුව, පවතින ආර්ථික අර්බුදය මත විදේශ විනිමය හිඟය හේතුවෙන් නිසි කලට වෙලාවට ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවටත් පෞද්ගලික ආනයනකරුවන්ටත් හැකියාවක් නොමැති බවය. මෙම තත්ත්වයට ජතික ඖෂධ නියාමන අධිකාරියේ බලපෑමක් නොමැති තර ඔවුන් පවතින අර්බුදකාරී අවස්ථාවෙදී සක්‍රියව ඊට අදාල පියවර සඳහා එලඹී ඇති බව මෙම වෛද්‍ය කමිටුව අගමැතිවරයා වෙත සහතික කර ඇත. අවශ්‍ය විදේශ සංචිත ප්‍රමණනවත් ව පවතී නම් මෙම හිගයට අදාල සියලුම අනුමත කළ සහ ලියාපදිංචි කළ ඖඹධ වහා ගෙන්වීමේ හැකියාවක් ඇති බවද ඔවුන් අවධාරණය කර තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු මාරු කරන්නැයි නීතිපති නියෝගය රාජ්‍ය සේවා කොමිසමට යොමු කළා – පොලිස්පති අධිකරණයට කියයි!

Next Post

රට චීස්, රට චොක්ලට්, ඇපල්, දොඩම්, මිදි මත සියයට සීයකට වඩා අධි භාරයක්!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.