සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට චීස්, රට චොක්ලට්, ඇපල්, දොඩම්, මිදි මත සියයට සීයකට වඩා අධි භාරයක්!

by editor
ජූනි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද සිට ක්‍රියාත්මකවන පරිදි ආනයනික භාණ්ඩ රැසක වරණීය හා සාමාන්‍ය තීරු බද්ද මත සියයට සීයක අධි භාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම අධිභාරය හඳුන්වා දී ඇත්තේ විදේශ විනියම ආරක්ෂා කිරීම සඳහා මාර්තුමස 10 වැනිදා සිට භාණ්ඩ 369ක් ආනයනය සීමා කරමින් රජය හඳුන්වා දුන් බදු සංශෝධනය හා භාණ්ඩ ගෙන්වීම සඳහා නිකුත් කළ ආනයනික බලපත්‍ර ක්‍රමය අහෝසි කරමිනි.
මෙම අධිභාරය පැනවෙන්නේ ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට අය කරන වරණීය සහ සාමාන්‍ය තීරූ බද්දට අමතරව දැනට එම භාණ්ඩ සඳහා අය කරන සමස්ථ බද්දේ වටිනාකමෙහි ප්‍රතිශතයක් ලෙසය.

ඒ අනුව ආනයනික චොකලට් නිශ්පාදන සඳහා දැනට පනවා ඇති බදු මත සියයට 200ක අධිභාරයක් ද, ආනයනික චීස් ඇතුළු කිරි නිශ්පාදන සඳහා දැනට පනවා ඇති බදු මත සියයට 100ක අධි භාරයක් ද, පැනවේ. ඒ අනුව මෙතෙක් චීස් කිලෝග්‍රෑමයක් ආනයනය කිරීමේ දී පැනවූ රුපියල් 1000ක බද්ද රුපියල් 2000 දක්වා ඉහළ නැන්වේ.

ආනයනික ඇපල් සහ මිදි කිලෝග්‍රෑම් එක්ක මත සියයට සීයක අධිභාරයක් පැනවේ. ඒ අනුව ඇපල් සහ මිදි කිලෝවක් සදහා රුපියල් 300ක බද්ද රුපියල් 600 තෙක් ඉහළ නන්වා ඇත. එමෙන්ම ආනයනික දොඩම් කිලෝවක් මත පැනවූ රුපියල් 200ක බද්ද රුපියල් 600 දක්වා ඉහළ දමා තිබේ.

මත්පැන් හා බීම වර්ග, සිගරට් දුම්කොල ආශ්‍රිත නිශ්පාදන මත පවතින බද්දට අමතරව සියයට 100ක අධිභාරයක් පැනවීමට කටයුතු කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇඟලුම්, රෙදි පිළි, ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ රැසක් මත සියයට 100ක අධි භාරයක් පනවා තිබේ. ඇතැම් පළතුරු, ධාන්‍ය වර්ග, පිටි ආශ්‍රිත ආහාර මත සියයට 75ක අධි භාරයක් පනවා ඇත.

සුවඳ විලවුන් ඇතුළු රූප ලාවන්‍ය නිශ්පාදන, පාවහන්, මුඛ සෞඛ්‍ය නිශ්පාදන මත සියයට 75ක අධි භාරයක් පනවා තිබේ.
වීදුරු භාණ්ඩ, සනීපාරක්ෂක උපකරණ, මුලුතැන්ගෙයි උපකරණ, ගෘහ භාණ්ඩ බදු මත තැබූ අධි භාරය සියයට 50 සිට 75 අතර වේ.
අදාල අධි භාරය අද සිට මාස හයක කාලයක් බල පැවැත්වෙන බව රජය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකාරියට පිටින් බෙහෙත් ගෙන්වන උත්සාහයට එරෙහිව වෛද්‍ය සංගම් අගමැතිට ලියයි

Next Post

මැයි 09 වැනිදා ජොනීගේ කතාව මනෝ වෛද්‍යවරුන් දෙදෙනකුට යොමු කරයි !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.