සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන ඇමතිට අමු කැවිල ද?…  දරුවන්ගේ  ක්‍රීඩා කුසලතා වර්ධනය කරගන්න පාසල් මාරු කිරීම  චක්‍රලේඛයකින්  අවලංගු කරයි…

ඇමති මේ තරම් ගොබ්බයෙක් කියලා හීනෙන්වත් හිතුවෙ නෑ... ක්‍රීඩා විශේෂඥවරු මවිතවෙති...

by editor
මැයි 12, 2024
in පුවත්
Susil-Premajayantha
Share on FacebookShare on Twitter

ක්‍රීඩා අංශයෙන් දස්කම් දක්වන පහසුකම් අඩු පාසල් වල සිසුන්ට තම දස්කම් ඔපවත් කර ගැනීමට පහසුකම් ඇති පාසල් වලට යාමට මෙතෙක් තිබුණු හැකියාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  විසින්  නිකුත් කෙරුණු චක්‍රලේඛයක් මගින් අවලංගු  කර තිබේ.

අධ්‍යාපන ඇමතිවරයාගේ නියෝගය අනුව කුඩා පාසලක සිට පහසුකම් සහිත පාසලකට තම ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා කිසිම සිසුවකුට අතර මැද පන්ති වලට යාම තහනම් කර තිබේ.

දරුවෙකුගේ  ක්‍රිඩා කුසලතා සංවර්ධනය කරගැනීම සඳහා වුව ද   අතරමැද පන්තියකට ඇතුළත් විය හැක්කේ  අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මගින් පමණක් බවට අධ්‍යාපන ඇමතිවරයා ගෙන ඇති මෙම තීන්දුව ඉතිහාසයේ අමනම තීන්දුවක් බවත් ජාතියක් ලෙස ක්‍රිඩාව සංවර්ධනය කිරීමේ දී මේ ආකාරයේ  අමනෝඥ තීන්දු ගැනීමට දේශපාලකයින් පෙළඹීමේ අවසන් ප්‍රතිඵලය අත් විඳිනු ඇත්තේ අපේ ජාතිය බවත්,  ක්‍රිඩා විශේෂඥවරයෙක් මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.

ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීම සඳහා පහසුකම් සහිත පාසල් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකය දික් විජය කළ අවස්ථා සම්බන්ධව ඕනෑ තරම් අත්දැකීම් අපට  ඇත. දමයන්ති දර්ශාගේ සිට ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න වැනි  ක්‍රීඩිකාවන් මෙන්ම ලෝක සම්භාවනාවට පත්  කුසල් ජනිත්, ප්‍රභාත් ජයසූරිය වැනි ක්‍රීඩකයින් ද රටට අත් කර දුන් ප්‍රමාණය අත් විඳිමින් මේ ආකාරයේ තීන්දුවක් ගැනීමට අධ්‍යාපන ඇමතිවරයා පොළඹවා ඇත්තේ අලුතින් පත්ව ආ අධ්‍යාපන  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නිර්දේශයක් මත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ක්‍රීඩා විශේෂඥවරු පෙන්වා දුන්නේ අධ්‍යාපන ඇමතිවරයා මේ ආකාරයේ පටු තීන්දු ගැනීමට පෙළඹවිය හැකි පුද්ගලයෙක් බව ඔහු මවාගෙන සිටින ප්‍රතිරූපය අනුව කිසිවිටෙකත් නොසිතූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය ඉල්ලුවොත් රුසියානු යුද්ධයේ කුලී හේවාකම් කරන ශ්‍රී ලාංකිකයින් සතියකින් රටට ගෙන්වනවා… උයදංග වීරතුංග !

Next Post

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක ගැටලු නොවිසඳුනොත් සරසවි පද්ධතියම අනාරක්ෂිතව අකර්මණ්‍ය වේවි… අනධ්‍යන සේවකයෝ අනතුරු අඟවති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.