ජාතියක් ව්‍යසනයට ලක් කරන විනාශකාරී මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස අතීතයේදී දේශපාලන බලය, රාජ්‍ය බලය මෙන්ම මූල්‍ය බලය පැවති නමුත් ශ්‍රී ලංකා...
ලලිත් චාමින්ද - රජය විසින් ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වර්ෂය අවසන් වනවිට රුපියල් බිලියන 29,994.69ක් දක්වා ඉහළ...
ඉඳුනිල් කහටපිටිය - මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක ඇති වූ ගින්නකින් හටගත් අධික දුමාරය ආඝ්‍රාණය වීම හේතුවෙන් එකම පවුලේ කුඩා දරුවන්...
ඉඳුනිල් කහටපිටිය - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම...
කුරුණෑගල මලියදේව විදුහල ඉදිරිපස පිහිටි ප්‍රසිද්ධ පොත් අලෙවිසැලක අද (28) පෙරවරුවේ සිට මේ දක්වා අඛණ්ඩව පවතින මහා ගින්න නිසා ඇති...
ඇමෙරිකානු සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර පවතින සටන්විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් දින...
රට තුළ පවතින ආපදාකාරී තත්ත්වයෙන් පසු සාමාන්‍ය ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක...
කළුතර දකුණ, වෙට්ටුමකඩ (පල්ලි පාර) ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ ඉලක්කගත වෙඩි තැබීමකින් සිදුකළ ඝාතනයට අදාල සී.සී.ටී.වී දර්ශන...
වේයන්ගොඩදී අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර...
බීබීසී - ව්‍යාජ මත්ද්‍රව්‍ය නඩු පැවරූ ගම්පහ දූෂණ මර්දන අංශයේ තිදෙනෙකුට රුපියල් විසිපන් දහස බැගින් වන්දි ගෙවන්න වෙයි... පොලිස් දෙපාර්තමේන්තුවට...
© 2020 - 2026 Lankasara.com.